සිහිලැල් නදියේ
නිසද විල් තෙරේ
පිපෙන්නට අවසරේ
හදින් ගිලි හුනේ
ඡිවිතයට මාගේ සිතුවිලි ඇති වුනේ
තක්සලාවකගේ මියුරු ගි ඇසුනේ
සිතුවිලි සමග දගකරන්න
5 comments:
nice.....short & sweet.....
මරැවට ගළපලා!!!!!!
නියමයි!!!ලස්සනට හදලා තියෙනවා.
O/L ලොක්කාට මගෙන් සුබ පැතුම්!!!!!!!
@හේමාලයා
@අයංකා
@Rash
@Kreet ඕගොල්ලො ඔක්කොටම ස්තුතියි.
Post a Comment