Wednesday, June 30, 2010

ආයුෂ වැඩි කරගමු



අද දවසේදී මම ඔබලාට කියන්න යන්නේ කැමක් නිසා අපේආයුෂ වැඩිවන පුවතක් ගැනයි. ඒ ආහාරය තමයි පොලොස්.පොලොස් කියන ආහාර අපේ ගම්වල නම් ගොඩක් තියනවා.නමුත් අද ලෝකයේ බොහෝ දේවල් වෙනස් වි තිබේනවා.ඒ අනුව අද නගරයේ තම ඡිවිතය ගෙන යන අතැමුන් ආහාරයට ගනු ලබන්නේ''shot eat'' හෙවත් ක්ෂනික ගත හැකි ආහාර වේ.මේ නිසා බෝහෝ දෙනා විවිධ රෝග වලට ගොදුරු වෙමින් පවති.වෛද්‍යවරුන් පවසන ආකාරයට අද බෝහෝ දෙනා ගන්නා මේ ක්ෂනික ආහාර වලින් විවිධ අසාදන ඇතිවිමට ද හැකියාව ඇති බවයි. මේ නිසා පිලිකා වැනි විකෘතිතාවන් සැදිමට හැකි බව ඔවුන්තවදුරටත් ප්‍රකාශ කරයි. තවද ඔවුන්ගේ විවිධ පර්යේෂණ ඔස්සේසොයා ගෙනවා අප ගන්නා තවත් ආහාර සුදුසු නොවන බව. එවානම්,


*බොංචි


*බටු


* බ්ට්


*රාබු වැනි අධික ලෙස රාසායනික ද්‍රව්‍ය ඉසින නිසා ඒවායේ ඇති ගුණ නැති වි යයි.මේ නිසා එම ආහාර වල ඇති රාසායනික ද්‍රව්‍ය ශරිර ගතවි රෝග හටගනි.පොලොස් වැනි ආහාර වලට කිසිම අයුරකින් රාසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ. මේ නිසා මේ ආහාර අපගේ සිරුරේ ඡිවය වැඩි දියුණු කරන ආහාරයක් වේ.මේ නිසා වෛද්‍යවරුන් පවසන්නේ අපේ ආහාර වේලට පොලොස් වැනි ආහාරයක් එකතු කර ගැනිම වඩාත් උචිත බවයි.ඔබත් අද සිටම වසක් ආහාරයට නොගෙන පිරිසිදු පමණක් ආහාරයට ගන්න. _ i.t.r_

Sunday, June 27, 2010

සිත මාගේ



අලෝකය පෙනේ ඈත
අදුරේ ඉදන් බලා සිටි
මාගේ හිතේ........
දුකයි අනේ දුක විතරයි
උරුම වුණේ
                                   ඔබ මා හැර යන්න එපා..
                                  මා හඩවා යන්න එපා
                                   මාගේ සෙනෙහේ ඔබටමයි...

                                   මං ඔයාගේ ඉරෝ................

ඡිවිතය








ඡිවිතය නැමති සුළං කපොල්ලෙහි
රැදෙනවා අපි හැමවිට
එයට ඇතිවන දුක් කරදර හැමවිට
කේසේ ඉවසා දරා ගන්නද
පෙර කරලා ඇති අප පව් එමටම
එනිසයි මේ දුක් කරදර
නමුත් අපටත් එනවාලු දවසක් ඉන්න සතුටින
දැන් ගෙවෙකනේ දුකෙන් පිරි ඡිවිතය
ළග එන වලු සතුටින් ඉන්න දවසක්
මෙහෙමයි ගෙවෙන්නෙ අපගේ ඡිවිතය
සුළං හමනවා වගේ..............................

Thursday, June 24, 2010

සිතේ රු


ස්වභාව අලංකෘතය පිවිතුරුය
එයට අප ලෙන්ගතුය සැමවිට
ඇයිද ඔබ නපුරු මෙතරම්
සොබාදහමට කරයි විපතක්
එසේ කලහොත් අපට වන්නෙත්
පෙරලා ආපසු විපතක්මය
ගංගා ඇළ දෙන්නේ වතුරයි
ඇයි ගස්වැල් දෙන්නේ හිසට සෙවනක්
මෙහැම එක්ව එකටම
සොයා දෙයි අපට නව ලොවක්

Sunday, June 20, 2010

සිතේ රු

රාත්‍රියේ සද පායා
බකමූණෝ ගස් උඩ රැදෙනා
බිරං තට්ටු වී අප සිටිනා
ඇයි වෙනදා මෙන් දුක්විලා
ඔබගේ සතුටට කිමදැයි විලා
තවමත් ඇයි ඔබ මග බලනා

Saturday, June 12, 2010

අවධානය පිණිසයි




  • ''ලෝක විනාශය'' අද වන විට මිනිසගේ ජිවිතයේදි බහුලව කතා බහට ලක්වන මතෘකාවක් වි ති‍‍බේ. අද බෝහෝ දෙනා කියන පරිදි 2012.12.21 දි 2012.12.21 දි පෘතුවියට උල්කා වැටි, භුමීකම්පා ඇතිවි , මුහුද ගොඩගලා පෘතුවිය එය සනාථ කරමින් ''Hoollud'' වල නිෂ්පාදන කල ''2012'' චිත්‍රපටත් මේ ''ලෝකවිනාශ'' නැමති උණට තවත් රෝග කාරකයක් විය. සමහරු මං මුලාවී, මැරෙන දිනය දැනගැනිමට හදහන් බැලිමට ද පොරකාගෙන යන තත්වයක් ඇති වි තිබේ.කවදත් කටකතා අනෙකුත් සන්නිවේදන ක්‍රම වලට වඩා ප්‍රබල තැනක් ගනි. දෙයක් වෙන්න කලින් සුදානම් පිට සිටිය යුතුවේ, නමුත් මං මුලාවක් සේ නොවේ ‍හොද සිහි බුද්ධියෙන් යුතුවයි. මදක් සිතුවාද ඔබ මෙයට හේතුව කුමක් ද කියාවත් විදඥකයින් පෙන්වා දෙන පරිදි අද ලෝකය
  • කර්මානතවල පිටවන දුම් මගින්
  • වාහන වලින් '' '' ''
  • කෑළෑ විනාශ කිරිමේනන් අප නොදනවත්ම අප අවට පරිසරය මෙන්ම වායුගෝලයද 65% කින් පමණ විනාශ වී ඇත. තවත් ප්‍රමාද නොවි සුරකිමු පරිසරය.

Sunday, June 6, 2010

සිතේ රු


නිදහසේ මිහිරියාවක
ඇවිදයාවි අප එය විදගන්නට
නිදහසේ අසිරියට වහල් වෙයිද අප හැ‍ම විට
තවත් ‍මොකටද මේ ප්‍රමාදය
එන්න අප හා විදින්නට ඒ අසිරිය
දැන්ම පිය මනිමු අප විදින්නට මෙය
සැවොම එකවි සැරිසරමු මේ නිදහසේ........

දැන් ඉන්න ඇත්තෝ