Wednesday, August 4, 2010

o/l ලොක්කනේ

                      සිහිලැල් නදියේ
                       නිසද විල් තෙරේ
                       පිපෙන්නට අවසරේ
                       හදින් ගිලි හුනේ
                      ඡිවිතයට මාගේ සිතුවිලි ඇති වුනේ
                     තක්සලාවකගේ මියුරු ගි ඇසුනේ

5 comments:

Shadow/හේමලයා said...

nice.....short & sweet.....

Rash said...

මරැවට ගළපලා!!!!!!

අයංකා said...

නියමයි!!!ලස්සනට හදලා තියෙනවා.

මුditha said...

O/L ලොක්කාට මගෙන් සුබ පැතුම්!!!!!!!

තක්ෂිල said...

@හේමාලයා
@අයංකා
@Rash
@Kreet ඕගොල්ලො ඔක්කොටම ස්තුතියි.

දැන් ඉන්න ඇත්තෝ