Sunday, July 4, 2010

අහිමි වු ආදරය






ආදරය සොයා යයි මං මුලාවි
කටු ඇති රෝස මලක් රැගෙන
කටු විසයි නමුත් මල සිනිදුයි
හරිම ලස්සනයි.............
හැබැයි මාගේ ආදරේ.........................
කැළේ පිපෙන මලක් බදුය
කාටවත් නොහැගේ,නොදනි
අවංක ආදරක් කේසේ තිබෙන්නද
කරුණාවට,දායාවට ආදරය
මට නොහැගේ
එත් මම අද.....................
ආදරය හිතේ දාරාගෙන
රඡ ගෙදර බටයකු සේ
අනෙකාගේ අණට යටත්ව
අනෙකාගේ සතුටට ඉඩ දෙමි
මාගේ ආදරය....................
පරදුවට තබා
නමුත් මා ඔබට ආදරේයි............
අහසින් වැටෙන දිය පොදක්වත් තරම්
නොවටින්නට මගෙන් ඔබට වරදක් වුද

4 comments:

Dil said...

කවුද කියන්නකෝ එයා?

තක්ෂිල said...

ඇත්තටම ඔයත් අහන ප්‍රශ්න

Rash said...

අත්දැකීමෙන්ද?? (විහිලුවට ඇහුවේ :-) ) ඇත්තටම නිසදැස් ලියන්න හොද හැකියාවක් තියෙනවා!

තක්ෂිල said...

thank you rash

දැන් ඉන්න ඇත්තෝ