Monday, August 30, 2010

පැමීණිම..

බලා ඉන්නම්
සසල හදවත
යන්න ගිය නුඹ
එනතුරා...
ආපු දිනයක
ළංව ඉන්නම්
හදින් සැමදා
පැතු නිසා..

3 comments:

Rash said...

Hmmmmm! It's very interesting....

Shadow/හේමලයා said...

ලස්සන කවිය.....මොකෝ මුණත් තහඩුව මාරු කලේ....තිබ්බ එක හොඳයිනෙ ...:))))

තක්ෂිල said...

@Rash hmmm....thanks
@shadow මුහුණත් තහඩුව නැතිවෙලා...ස්තුතියි ප්‍රතිචාරයට

දැන් ඉන්න ඇත්තෝ