''වැරදි කිරිම මිනිස් ගතියක්නේ....ඉතිං සමාව දීම දේව ගතියක්''කියනවා අපිකවුරුත් අහලා තියනවා ඉතිං මේ වැරදි සිදුවිම සමාන්ය ස්භාවයක් .නමුත් නොදැනුවත්වම වරදක් තමන් අතින් සිදු වුවහොත් ඒ වරද යළි ඔබෙන් සිදු නොවීමට වගබලා ගන්න ඕනි. එමෙන්ම කල්පනාකාරී විය යුතුය. බොහොමයන් අවස්ථා වලදි තමා අතින් වු වරදක් නැවත නැවත සිතන්නට යෑම නිසාත් තමන් නොදැනුවත්ම ඒ වරද තමා අතින් නැවත සිදුනොවිමට ඉඩ තිබේ. ඒනිසා අතීත සිද්දින් කරමින් හෝ පසුතැවිලි නතර කොට යළිත් වරක් එය නොකොට බුද්ධිමත් ලෙස කිරිම අප කාටත් හොද වේ.........
Monday, August 30, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment