රන් පාට මළහිරැගේ
කිරණ හිමිහිට පතිත වන යාමේ
ගස්වලට මුවා වේමින්
කදන් මත එති එති
රහස් කියු කාලය
මතක ද අයියේ
කියන් නුඹ හිමිහිට
ඔය දෑස වසාගෙන
දුර පේන නිල්ල පාමුල
වගුරු වන පෙතේ සැගවුණ
ලොවට රහසේ මැලවුණ
පින්න මල් පොකුර නුඹමය
එදා කළ ඇයරයුම
දුකක් නිසා මට නැතිවුණ
බවද තාමත් සිහිවන
සදා මකයි අයියේ
කල වරද හදාගන්නට
තාමත් ළතවන මම
මාගෙන් වුණු වරදට නුඹ ගෙවු වන්දිය
හරිම දුකකි අයියේ
ඒ බව මට දැන් වැටහෙයි හිමිහිට
මේ හිරැ බැස යන්නට පෙර
නැගිට ඇවිත් මා සුරතට
එදා වුන් මතකය
අවදි කරමු අපි හිමිහිට
අවිද ගොස් අනන්තයට
සතුටින් සිටිමු සැම දින
එත් ඔබ අද.................................
Monday, August 9, 2010
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ආහා අද තමයි මම මේ ඉසව්වට ආවේ. මේක තමයි මේ මූණ ඔබා ගෙන කරන්නේ හැමදාම. හිහ්හිහ් හරිම ලස්සන කවියක්.
සාදරයෙන් පිළිගන්නවා(miss)ස්තුතියි ප්රතිචාරයට
Post a Comment