Friday, September 10, 2010

රුපියලයි ,මමයි

ඩොලරයක් ලග
පාච්චල් වෙන
රුපියලක් සේ
නුඹ
ගාව
හැමදාම
මම

6 comments:

Shadow/හේමලයා said...

වරද රුපියලේද?.....

Unknown said...

මරු අදහස මිත්‍රයා..

Naදී said...

ටිකක් ඉන්න ඩොලරයේ අගය බහින කං. නියමයි...!

lemonade/ලේමනේරිස් said...

ඩොලර් පමණක් නොව
යුරෝ, පවුම් ලඟද
පාච්චල් වුනා මම
එහෙව් එක
මේක කජ්ජක් ද...

තක්ෂිල said...

@හේමාලයා,වරද වටිනාකම
@නොදරුවා ස්තුතියි ගොඩක් කාලෙකට පස්සේ

තක්ෂිල said...

@Naදී එතකන් අපි ඉදියද දන්නෑ?
@ලේමනේරිස්,තැන් කු පද ටිකට

දැන් ඉන්න ඇත්තෝ