Monday, August 30, 2010

නිහඩ භාවයේ සිටිය නුඹ....

සිනාහවක් නොපා කතා බස් නොදොඩා..
නිහඩ බාවයේ සිටිය නුඹ....
කාත කිරිමට අකමැති ඇය..
ඇහුකම් දිමය වටින්නීය...
එත් අද ඔබ...
හාත්පසින්ම වෙනස් විය...
සැමට පුදනා සිනා කැකුල
කරන බස් සනිපය
සැමට ගෙනෙයි සැනසුම.....
නැවත නම් නොවේවා
පෙර තත්වයමට.....
පැතුම එයයි.....

2 comments:

මුditha said...

ඔබේ පැතුමට මගෙන් සුබ පැතුම්!!!

තක්ෂිල said...

ස්තුතියි@Kreet

දැන් ඉන්න ඇත්තෝ