Monday, August 30, 2010

මුළාව

කරපු අකුසල් වහා ගැනිමට
විහාරේ මළුවට ගියාට
මල් පහන් පුදා
තුණුරුවන් වැන්දාට
පසක් වේවිද
ඔබට මොක් පුර.....?

2 comments:

Rash said...

ඒක ඇත්ත! බුදු හාමුදුරැවොත් කියලා තියෙනවනේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් කියලා!

තක්ෂිල said...

අම්මෝ ඔයා දන්‍න දේවල් ස්තුතියි හොදේ@Rash

දැන් ඉන්න ඇත්තෝ