Sunday, August 15, 2010

මතකයන් මා අත දා


                                                         හින් මන්දාරමේ බීරැවට මුවාවි
                                                         කිව්කතා තවම ඇසෙවි
පිනි බිංදු පොළවට පතිත වෙද්දි
සිතලට උණුසුමක් වුවා ඔබ
අහස දෙස බලා වුන්නු ඔබේ නෙත් යුග
එදා කල බොරුව මට සත්‍යයක්ම වී
ඔබ අතහැර ගියේ නැත
ඔබේ මතතකයක මා අත ගා ඇත
ලොවෙන් වෙන්න ගියද
මාගෙන් නොවි යනු ඇත




2 comments:

Shadow/හේමලයා said...

හිත හොයන උණුහුම......:(

තක්ෂිල said...

ඔයා හරි. ස්තුතියි ප්‍රතිචාරයට @හේමාලයා ට

දැන් ඉන්න ඇත්තෝ