පොඩ්ඩක් මේ කතාවත් අහන්නකො.හැමදාම අපි හිතලා තීරණ ගන්නවා නේ එත් නොහිතා තිරණ ගන්න බැරි ද අපිට.ම්... මං හිතන්නේ එකටත් හිතලා උත්තරයක් ගන්න වෙයි වගෙ.ඇත්තටම එහෙම තිරණ ගන්න පුළුවන් හැබැයි ඒවා ගගට කපන ඉනි වගේ නේද. ඇත්තටම කියන්න පොඩි කතාවක් තියනවා. මේක ගොඩක් ගැලපෙන්නේ නොහිතා වැඩ කරන කට්ටියට තමයි. අපේ ගමේ ඉන්නවා එක මාමා කෙනෙක් ඒ මාමා ගේ වැඩේ අතට කියක් හරි හම්බුණ ගමන් ගිනි වතුර ටිකක් වක්කරගෙන ඇවිත් ගමටම ඇහැන්න කැහන එක.(මොනවද මේ ගිනි වතුර:- අරක්කු දන්නනවානේ) මේ මනුස්සයා තරම් බැනුම් අහන කෙනෙක් වෙන කොහෙවත් ඉන්නව ද කියලා වේලාවකට මට හිතෙනවා.ඒ තරමට බැනුම් අහනවා. ඒ විතරක් ඇයි..මේ යකා ගුටිත් කලා තමයි කට වහගන්නේ.හැබැයි මේ කට වහන්න එත් ලේසි නැ.කියන්නේ හොද වචනනම් කමක් නෑ.(කුනුහරපණ දොඩන්නේ) .මේ මාමාට සහෝදර සහොදරියෝ ඉන්නවා 8 දෙනෙක්.හැබැයි මේ සහොදරයාව පවුලෙන් කොන් කරලා වගේ තමයි ඉන්නේ.මේ මාමා බැදලා ළමයි දෙනෙක්ම ඉන්නවා.මේයාගේ නොනා මේ දෙවල් හින්දා රට ගියා.අන්තිමේදි මේ ළමයි දෙන්නා තනි වුණා. නමුත් මේ මාමාවන් කොහොමත් හදන්න බැරි වුණා.නමුත් ළමයිට නම් ආදරය දක්වනවා.හැබැයි වැඩක් නැ මේ මාමාගේ වැඩ නිසා එ ළමයි දෙන්නත් කොන් වෙලා වගේ ඉන්නේ. ඇත්තටම කිසිම විදිහකින් හිතලා බලලා වැඩ කරන්නේ නැති වුණාම මේහෙම දෙවල් ගොඩක් සිද්දද වෙන්න පුළුවන් නේද?????....................
Wednesday, August 18, 2010
මොනා ද හිතෙන්නේ මේ ගැන......

Subscribe to:
Post Comments (Atom)

2 comments:
අපි මතුපිටින් ඕක දිහා ඔය විදිහට බැලුවට අර්ක්කු බීවම කතාකරන්නේ ඇත්ත මිනිහා....ඒකියන්නේ යටි හිත.....අනිත් වෙලාවට රඟ පාන රැඟුම් අරක්කු බීවම කොරන්න බෑ.......බීවම තිරිසන් වෙනවා කියන්නේ ඒ එයාගෙ හැබෑ මූණ.....:(
එකත් ඇත්ත...ස්තුතියි ප්රතිචාරයට.@හේමාලයා
Post a Comment