Sunday, August 29, 2010

මාගේ අම්මේ

අම්මේ...මං පොඩි කාළේ...
ඔය උකුළේ නැළවුනේ...
ඔබ තාලය මැව් නිසා............
මා හඩවා වැළපෙන විට
ඔබේ කිරි එරුනේ.....
රස කවි ගී කියමින් මා නැළ
වුයේ.....
''නාඩම් මය පුතුනි
දැං මං ළග සිටිමි''
කියමි ඔබ අම්මේ.....
දස මාසක් ඔබේ..
කුසයට මා හිදුවා..
ඔබේ සෙනෙහස මට පිදුවා...
අම්මේ.......
මේ අපමණ ගුණ කද....
මා කෙලෙස කියන්නේ
නිම්නෑ අපේ අම්මේ ගුණමහිමේ....
මේ මගෙන් ඔබ හට උපහාරයක් පුදමි...
අම්මේ............

4 comments:

පිස්සා පලාමල්ල said...

මව් ගුණ පිය ගුණ කියල නිම කරන්නේ කොහොමද....

Shadow/හේමලයා said...

wonderful......

Eranga Perera (Muthu Paba) said...

Yes it is a wonderful poem :)

තක්ෂිල said...

@පිස්සාගේ පලාමල්ල
@හේමාලයා
@මුතු පබා සියල්ලන්ට ම ස්තූතියි අදහස් වලට

දැන් ඉන්න ඇත්තෝ