පියුම් අතරින් ගලනා දිය
සුසුම් අතරින් හෙලනා ඉම
දොරේ ගලනා ආදරය
ඇයට දැනේ දෝ.............
ඡිවිතයට එකවරක් ආදරය ලබා
ඒ දෙසම නෙත පිනවා
බලා සිටි ආදරය
ඇයට හැගේ දෝ................
ඇ දෙස නෙතු නොපියා බලා සිටියා
රැ දහවල් නොබලා
නමුදු.......
මා ඇයට කල ආදරය
ඇයට ලැබේ දෝ............
මේ විසල් සුවිසල් ලොකයේ
මා වැනි අසරණයෙකුට
ඔබ වැනි සුරුපීයකින් ආදරයක්
හිමි වේ දෝ................
ඡිවිතයට ආදරයක්...ආදරයට ඡිවයක්...
ලැබේ දෝ..ඇයගෙන්
ලැබේ දෝ.....................
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මට හිතෙන්නේ ඔහොම ගියොත් ලැබෙයි!
ම්..එහෙම යන්නං කෝ.ස්තුතියි ප්‍රතිචාරයට@Rash
Post a Comment