Saturday, August 7, 2010

රිදවා ගියා...


පැතුවා මා හසරැල් අහස උස
ගැලුවා දොර ආදරයේ සුසුම් විස
පැතුවා පැතුම් මහ මේර තරම් උස
බිදුනා ඒ හැම දේම එක එකින් එක
දුටුවා සිහින පොදි බැදගෙන නිදි යහන් තුළ
විහගය මතින් පෙම් කරලිය මතින් වැද
පෙම්බස් දොඩයි ගිරවකු මෙන් හැම මොහොතකම

ලොකය විෂ‍ම බව නොදැනගෙන ගිය දුරක
මං මුලාවක් වුණි එක මොහොතකුත් ගෙන
පෙම් කරලියේ වැද සිටි අයක හට
දුකකිනන් ඇතිවුණ එක ආදරයක තැන
නික්ම වන්නට වුණි වුහට තිතින් තිත
හැඩුනා කදුළු අනොරා මෙන් ඔහුට
ඔහොම තමයි ආදරයේ මුලාවක

2 comments:

Shadow/හේමලයා said...

බලාගෙන යනකොට හැමදේම මුලාවක්....ආදරය විතරක් වෙනස් වෙන්නේ කොහොමෙයි ඉතින් මචෝ.....

තක්ෂිල said...

@හේමාලයා ඔයාගේ අදහස් ගොඩක් වටිනවා

දැන් ඉන්න ඇත්තෝ