Sunday, August 1, 2010

මුලාවක් දෝ මේ..........

සියදහස් ගනනක් පෙරුම් පිරුවත්
ආදරේ යැයි කොතෙක් දේඩුවත්
සුන්දර වු දේ මතක පොදක් නම්
ආදරයනම් මුලාවක් නම් 
මාගේ සිතුවිලි ගංවතුරක් නම්
එයින් ඔබහට අහිතක් වෙ නම් 
එපා මා හට පෙම් බදින්නට
ඉවත් යන්නම් ඔබේ මතකයටත් හිතේ හඩවාගෙනම




2 comments:

මම said...

මල්ලි ඔයාගෙ Status Message එකට දාලා තියෙන්නෙ ස‍ර් අයිසැක් නිවුටන් කියපු කතාවක් නේද?

තක්ෂිල said...

හොදයි නේද....

දැන් ඉන්න ඇත්තෝ