Monday, August 30, 2010

ඩයිරියක කටු සටහන

දින සටහට මේ.... දිනයක කටු සටහන දන්නවා ද ම්...නැ නැ කියන්න කෝ? පොඩ්ඩක් ඉන්න කෝ  මම කියන්න නම් ලග දිම එතකන් බලා ඉන්න.මේ ලියන්න ලැස්ති වුණා විතරයි!!!!!!

මුළාව

කරපු අකුසල් වහා ගැනිමට
විහාරේ මළුවට ගියාට
මල් පහන් පුදා
තුණුරුවන් වැන්දාට
පසක් වේවිද
ඔබට මොක් පුර.....?

වැරදි වලින් මිදෙමු....

''වැරදි කිරිම මිනිස් ගතියක්නේ....ඉතිං සමාව දීම දේව ගතියක්''කියනවා අපිකවුරුත් අහලා තියනවා ඉතිං මේ වැරදි සිදුවිම සමාන්‍ය ස්භාවයක් .නමුත් නොදැනුවත්වම වරදක් තමන් අතින් සිදු වුවහොත් ඒ වරද යළි ඔබෙන් සිදු නොවීමට වගබලා ගන්න ඕනි. එමෙන්ම කල්පනාකාරී විය යුතුය. බොහොමයන් අවස්ථා වලදි තමා අතින් වු  වරදක් නැවත නැවත සිතන්නට යෑම නිසාත් තමන් නොදැනුවත්ම ඒ වරද තමා අතින් නැවත සිදුනොවිමට ඉඩ තිබේ. ඒනිසා අතීත සිද්දින් කරමින් හෝ පසුතැවිලි  නතර කොට යළිත් වරක් එය නොකොට බුද්ධිමත් ලෙස කිරිම අප කාටත් හොද වේ.........

මාගේ අප්පච්චි...

ආදරයේ දිය උල්පත...
සෙනෙහසක මහා පර්වතය.....
ගං වැලක් සේ ඔබ
මා පිටුපස සිටියේ..........
මාගේ අප්පච්චි......
හැගුම් සිරකරා සෙනෙහස පුදා 
මා ළයේ......
ඔබේ ගුණමහිමේ.......
මාතුරුලේ ඔවාලා නැලවුවා
ඔබේ උකුලේ ඉදං මා සැතපුණා
මාගේ අප්පච්චි......
 ඔබේ මතකය මා හදතුළ රැදුනේ
ඔබේ සුවදින් මා මං මත් වෙන්නේ
සදා.........
නිම්නැ ඔබේ පැතුවේ
''මා පුතු වැඡබේවා
මා පුතු රඡවේවා
මා පුතු සැනසේවා''
යැයි ඔබ කිවේ..........
මතකයි මාගේ අප්පච්චි........
ඔබේ ගුණ කෙලේසද නිම වන්නේ
මාමෙලේස පුදන්නේ ...
උපහාරයක් ම වේවා...
.මගේ අප්පච්චි..........
 -i.t.r-

පැමීණිම..

බලා ඉන්නම්
සසල හදවත
යන්න ගිය නුඹ
එනතුරා...
ආපු දිනයක
ළංව ඉන්නම්
හදින් සැමදා
පැතු නිසා..

මුලා වු ඔබ

වැලි කතරේ
දිය පොදක් සෙව්
ඔබ......
මහ මෙරක් තුළ
බීමට දිය සෙව්
ඔබ...
ආදර ගැටබයා ගෙන්
ආදරය සව්
ඔබ......
ඡිවිතය මල් වෙනුවට
වල් කරගන්නට වෙරදරයි ද??
ඔබ.......

නිහඩ භාවයේ සිටිය නුඹ....

සිනාහවක් නොපා කතා බස් නොදොඩා..
නිහඩ බාවයේ සිටිය නුඹ....
කාත කිරිමට අකමැති ඇය..
ඇහුකම් දිමය වටින්නීය...
එත් අද ඔබ...
හාත්පසින්ම වෙනස් විය...
සැමට පුදනා සිනා කැකුල
කරන බස් සනිපය
සැමට ගෙනෙයි සැනසුම.....
නැවත නම් නොවේවා
පෙර තත්වයමට.....
පැතුම එයයි.....

Sunday, August 29, 2010

මාගේ අම්මේ

අම්මේ...මං පොඩි කාළේ...
ඔය උකුළේ නැළවුනේ...
ඔබ තාලය මැව් නිසා............
මා හඩවා වැළපෙන විට
ඔබේ කිරි එරුනේ.....
රස කවි ගී කියමින් මා නැළ
වුයේ.....
''නාඩම් මය පුතුනි
දැං මං ළග සිටිමි''
කියමි ඔබ අම්මේ.....
දස මාසක් ඔබේ..
කුසයට මා හිදුවා..
ඔබේ සෙනෙහස මට පිදුවා...
අම්මේ.......
මේ අපමණ ගුණ කද....
මා කෙලෙස කියන්නේ
නිම්නෑ අපේ අම්මේ ගුණමහිමේ....
මේ මගෙන් ඔබ හට උපහාරයක් පුදමි...
අම්මේ............

Friday, August 27, 2010

හිස් බව

කාන්තරයක් බදු මේලොව
සුන්දර මිරිගු මැවෙයි
සැමවිට....
එහෙත් එක නිමේෂයක...
ඡලය තිබෙයි උල්පතක...
දොතින් අරන්.......
බිමට ගත් විගස.....
වහා මිරිගුවක් සේ නැතිවුන....
දැත් දිගුකර බැලුහැම තැන....
හිස් වු දෑතක් පෙනුනි එයමට.....
මේලොවත් එලෙසමය...
ස්ථිර දෙයක් නැත...බොදවු පැතම් ඇත...

Wednesday, August 25, 2010

කපොතියක් වැටෙයි ද?

කාඩ් කුට්ටම හතරට පෙරලේ...
ආසියා නම් උඩින්ම දිස්වේ...
බුරුවා කපයි හේරගෙන්...
පොරව වැටුනොත් කපොතියි...
එක දිගට කපාගෙන....
කාලාබර හාරත වලින්..
තාම ගේම නම් ඉවර නෑ
තුරුම්පු ඔක්කෝම මගේ අතේ...


නිල් අහස....

මාගේ ඡිවිතයේ
නිල් අහස යට ඔබ.....
ඔබගේ වලාගැබෙන්
මා නෙත් අන්ධ වුණි....
වශි වූ නෙත් යුග
වටපිටට දිස්කල
බැල්ම නම්...........
ඉගි කල ඔය නෙතින්
මා සිත් ඇදගත්
බව නම්............
හැගුමන් පැතම් වුවා
සිතුවිලි දොරේ ගැලුවා
ඔබ නම්.......
මාගේ නිල් අහස යට පැයු
ඉරබටු තරුවක් ද??......


Monday, August 23, 2010

මතු බුදුවේවා කියලා පතන අම්මලා තාත්තාලා මෙහෙමද???

 
කන්ද කැටිය ප්‍රදේශයේ ඉපදුන කවුරුත් දන්න වීරේ එහෙමත් නැත්තන් ඡනිත්ගේ දුක් බර කථාවට මදක් සවන්  දෙන්න.සන්වේදි මිනිස්සු විටක හරිම දරුණුයි. අපි හැමෝම මතු බුදුවෙන්න කියලා පතන අම්මයි තාත්තයි ඡනිත්ට කරලා තියෙන අපරාද...ම්..ම් පොඩ්ඩක් අහන්න..................................................
 
ඔහු ඉපදුනේ මේ ලොකයේ ඉහලින්ම පිළිගන්න මුතු මැණික් වලට සමාන කළ නොහැකි උතුම් අම්මා කෙනෙක්ගේ බඩෙයි.,එත්....එයා අද ඔහු ළග නැහැ.එයා මාව දලා ගිහින්.''එත් අම්මේ මං ඔයාට ආදරෙයි''. ඔහුගේ  හි‍ත කියන දෙයක්.ඇයගේ මුණ පොටො කැල්ලකින් මිසක් ,ඇත්තට මුණ දැකලා නැ.ඡිවිතයට හයිය දෙන්නේ අම්මයි තාත්තයි. නමුත් ඔහුගේ හයිවල් ඔහුට හයිය වෙන්න අද ලග නැහැ. ''කොහෙදෝ හැංගිලා ගිහින්.'' ඔහුට මේවැනි දේ සිහියට එන වට හඩනවා හම නිතරම.''මාගේ තාත්තාත් මාව දාලා ගිහින් දන්නවාද ඔහුගේ මුණ මම පොටෝ කැල්ලක්න් වත් දැකලා නැහැ.''ඡිවිතය පිටි පස්සෙන් ඉන්නවායි කියන තාත්තාත් ඡනිත්ව තනිකරලා ගිහින් ඔහුට තවත් සහොදරියක්  සිටියා.එත් ඒ සහොදරිය මේ ප්‍රශ්න නිසා ඉවසා ගත නොහැකිව වස බිලා මැරිලා.ඇත්තටම මේවාගේ දුකක් නම්.....හ්ම්...කොහොම හිතේ තියාගෙන ඉන්නවා ඇතිද? ඡනිත් ගේ ඡිවිතයට එකම එලිය වුනේ අත්තම්මා.ඇය මේ පුංචි ඡනිත්ව පොඩි කාලේ ඉදලම ආදරයෙන් හදාවඩා ගත්තා.අම්මාගෙයි තාත්තා කෙනෙක්ට හිටියෙත් ආත්තම්මා විතරයි. මේ පුංචි ඡනිත් දැන්  ලොකුයි.රස්සාවකුත් කරනවා.එත් ඒයාගේ දුක්බර කතාවට තවත් දුකක් ඇතිවෙලා ඒ කියන්නේ එයාගේ එකම හයියට හිටපු එයාගේ ආත්තම්මට නයෙක් දෂ්ට කරලා එනිසා මේ ඡනිත්ට හරිම දුකෙන් ඡිවිතය ගෙවන්න වෙලා තියෙන්නේ.මොකද අත්තම්මාට බෙහෙත් ගන්න ලොකු වියදමක් යන නිසා.මේ ඡනිත් රස්සාවෙන් ගත්ත සල්ලි සේරම මේ බෙහෙත් වලට වියදම් කලා.මේ ආත්තම්මා ඡනිත්තට දක්වපු සෙනෙස දෙයියෝ දැකලද කොහෙදෝ දැං ආත්තම්මට හොදයි...මේ ඡනිත්ගේ ද එකම පැතුම ඉටුවෙලා..ඡනිත් වගේ දුක්බර ඡිවිතයක් ගෙවන්න කටවත් ලැබෙන්න එපා!! එක මාගේ විතරක් නොවේ ඔහුගේ ද පැතුමයි.
''මම ඡිවිතය දනියෙන් දැක්ක කෙනෙක්. එ ඡිවිතය හරිම අදුරුයි.නමුත් මම ආසයි
'ඡිවිතයට කොච්චර දුක ආවත් මාගේ ආත්තම්මා මාව හොදින් බලා ගත්තා.එ නිසා මාගේ ආත්තම්මාට මම පණවුණත් දෙන්න ලැස්තියි''ඡනිත් මෙහෙම තමයි කිව්වේ........................................

කදුල සහ කවිය

කදුලක් වෙලාවත්
 රැදියන් නුඔ
නෙත් අද්දර
ඇයදුවා මා නු‍ඹෙන්
නමුත්..ගිලිහුණා ඔබ මට..
කදුළක් වගේමය
හීතල පමණක්...
කවියක් වේවි
නේක පදරුත් මවන
හිතුවා මම තනියම.....
වැරදුනි මට....
එළිවැට අවුල් උන
ගළපන්න ගිහින් නුඹ
ආත්මයම වියවුල් උන
කදුළු කවියක් පමණි නුඹ
පද ඉහිරුනු............

නොදනි..........

ආදරයේ පණ නල
ඡිවිතය එහි ඡිවය
කියු ඔබ.......
අරුමක් වුන් අයට
මටත් දැන් එලෙස වුනි
  හිත කීරි ගස්සන ඔය ඇස්
අද මට මෙහෙම කලේ මන්ද
නොදනි..........    

Sunday, August 22, 2010

ආදරයට ඇයි මෙහෙම වුනේ...

ලියු ආදරය
ඡිවිතයට දුන්නු ප්‍රේමය
සදා නොමැකෙන මතක අහුරක
ගිලි සිටියේ.....
වැල්ලේ මත දිවගිය
ආදරය සොය සොයා...
ඒ ආදරය දැන් වැල්ලේ ලියුවක් වුවා....

අරුන්දති මෙහෙට එන්න............

අරුන්දති සද කුමරිය 
මෙහෙට එන්න..මෙහෙට එන්න..
විශාඛයේ දොර අරින්න
මෙහෙට එන්න
පවනැල්ලක සිසිල ඔවා
ආදරය දැන් විසල් වෙලා
සුසුම් අතර දගකරන්න
මෙහෙට එන්න...මෙහෙට එන්න
පිනි වැස්සේ පිනි පොදවැල් 
දසත හමා කෙමින් වැටි..
අනෝ වැහිපොද නොව
තෙමි යන්න..මෙහෙට එන්න..
  විසිරගියත් ආදර දිය
එකතු කිරමු එකතු වෙලා
විශාකයේ දොරෙන් එහා ලොවට
හනික යන්න... මෙහෙට එන්න....
පියමනින් අපේ ලොවට
..............මෙහෙට එන්න...............


Wednesday, August 18, 2010

මොනා ද හිතෙන්නේ මේ ගැන......


පොඩ්ඩක් මේ කතාවත් අහන්නකො.හැමදාම අපි හිතලා තීරණ ගන්නවා නේ එත් නොහිතා තිරණ ගන්න බැරි ද අපිට.ම්... මං හිතන්නේ එකටත් හිතලා උත්තරයක් ගන්න වෙයි වගෙ.ඇත්තටම එහෙම තිරණ ගන්න පුළුවන් හැබැයි ඒවා ගගට කපන ඉනි වගේ නේද. ඇත්තටම කියන්න පොඩි කතාවක් තියනවා. මේක ගොඩක් ගැලපෙන්නේ නොහිතා වැඩ කරන කට්ටියට තමයි. අපේ ගමේ ඉන්නවා එක මාමා කෙනෙක් ඒ මාමා ගේ වැඩේ අතට කියක් හරි හම්බුණ ගමන් ගිනි වතුර ටිකක් වක්කරගෙන ඇවිත් ගමටම ඇහැන්න කැහන එක.(මොනවද මේ ගිනි වතුර:- අරක්කු දන්නනවානේ) මේ මනුස්සයා තරම් බැනුම් අහන කෙනෙක් වෙන කොහෙවත් ඉන්නව ද කියලා වේලාවකට මට හිතෙනවා.ඒ තරමට බැනුම් අහනවා. ඒ විතරක් ඇයි..මේ යකා ගුටිත් කලා තමයි කට වහගන්නේ.හැබැයි මේ කට වහන්න එත් ලේසි නැ.කියන්නේ හොද වචනනම් කමක් නෑ.(කුනුහරපණ දොඩන්නේ) .මේ මාමාට සහෝදර සහොදරියෝ ඉන්නවා 8 දෙනෙක්.හැබැයි මේ සහොදරයාව පවුලෙන් කොන් කරලා වගේ තමයි ඉන්නේ.මේ මාමා බැදලා ළමයි දෙනෙක්ම ඉන්නවා.මේයාගේ  නොනා මේ දෙවල් හින්දා රට ගියා.අන්තිමේදි මේ ළමයි දෙන්නා තනි වුණා. නමුත් මේ මාමාවන් කොහොමත් හදන්න බැරි වුණා.නමුත් ළමයිට නම් ආදරය දක්වනවා.හැබැයි වැඩක් නැ මේ මාමාගේ වැඩ නිසා එ ළමයි දෙන්නත් කොන් වෙලා වගේ ඉන්නේ. ඇත්තටම කිසිම විදිහකින් හිතලා බලලා වැඩ කරන්නේ නැති වුණාම මේහෙම දෙවල් ගොඩක් සිද්දද වෙන්න පුළුවන් නේද?????....................

මග වැරදුනි......



                                                               හීන් මන්දාරම් වැහි පිනි
එක දෙක පොළවට වැටෙයි
පපු කෙමීය ගැස්සෙයි
ලබ් ඩබ් හඩ වැටෙයි
අනන්තය මග පාර පෙනෙයි
නමුදු මග දුරයි
කෙසේ පාරේ පියමනින්නද
ඔබ නැති ලොවේ
කිමක් කරන්නද දෛවයේ සරදමට පිටින්
මා දිව ගියා ඒ මාවතේ..
ඔබ සිටිනවා දැයි නෙත් යොමා වට විපරම් කළා
නමුදු ඔබ නොදුවේය...
මොනාකරන්නද මටම නොතේරෙයි
දුකින් මිරිකි සිටියි මං....
  ඔබ නැති ලොවේ මා මක් කරන්නද?..
..........$$රත්තරනේ$$....

ඇය..........

පියුම් අතරින් ගලනා දිය
සුසුම් අතරින් හෙලනා ඉම
දොරේ ගලනා ආදරය
ඇයට දැනේ දෝ.............

ඡිවිතයට එකවරක් ආදරය ලබා
ඒ දෙසම නෙත පිනවා
බලා සිටි ආදරය
ඇයට හැගේ දෝ................

ඇ දෙස නෙතු නොපියා බලා සිටියා
රැ දහවල් නොබලා
නමුදු.......
මා ඇයට කල ආදරය
ඇයට ලැබේ දෝ............

මේ විසල් සුවිසල් ලොකයේ
මා වැනි අසරණයෙකුට
ඔබ වැනි සුරුපීයකින්  ආදරයක්
හිමි වේ දෝ................

ඡිවිතයට ආදරයක්...ආදරයට ඡිවයක්...
ලැබේ දෝ..ඇයගෙන්
ලැබේ දෝ.....................

Sunday, August 15, 2010

මතකයන් මා අත දා


                                                         හින් මන්දාරමේ බීරැවට මුවාවි
                                                         කිව්කතා තවම ඇසෙවි
පිනි බිංදු පොළවට පතිත වෙද්දි
සිතලට උණුසුමක් වුවා ඔබ
අහස දෙස බලා වුන්නු ඔබේ නෙත් යුග
එදා කල බොරුව මට සත්‍යයක්ම වී
ඔබ අතහැර ගියේ නැත
ඔබේ මතතකයක මා අත ගා ඇත
ලොවෙන් වෙන්න ගියද
මාගෙන් නොවි යනු ඇත




හදාගන්න හිත

වලාගැබයක සොදුරු මායිමක
නුඹේ රුව ඇදි දස අත
හිනාවක් වත් දෙනෙත් වත් ඔය
බලාගන්නට වරම් හමුනොවන
ඡිවිතයම කලකණ්නි වි
ඔබෙන් හිලි‍හු ආදරය නිසා
හදාගන්න හිත
මට උදව් කරන වාද මට.........

Friday, August 13, 2010

වරද කිමක්ද????

දුටු රුවන් ගැබ්
නොදුටු සියන් පත්
කෙමෙන් අවුලා
ගිය මල් පෙතක්
වැනිය දුකටත්
ඔබ මගෙන් සොරා ගත් ආදරය
මටනම්......................
විටකදි ලැබුණු ආදරය
පිපෙන්නට වත් අවසරය නොළද
අහීමි වුයේ අහම් බෙන්ම වගේය
මේසේ කරන්නට සිතුවේ ඇයි ඔබ
මාගෙන් වු වරද කිමක්ද????

Monday, August 9, 2010

අසරණ කම නිසා ඡිවිතයක් වියකි ගිය කතාවක්



ඡිවිතය තියෙන තාක්කල් සතුටින් ඉන්න තියනවා නම් කොච්චර දෙයක් ද.එත්.......මේ ගලායන ඡිවිතය නැමති ගංගාවට කෙතරම් නම් බාධක එනවාද කෙතරම් තාඩන පිඩන වලට මැදි වෙන්න වෙනවාද.ඕවාගේ වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ තනියම කොතනට හරි වෙලා ඉන්න එක තමයි.එක එච්චර හොද දෙයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.නමුත් පොඩ්ඩක් හිතලා බලන්න එකෙන් වෙන්නේ තවත් දුක වැඩි වෙන එක නෙමෙයිද ?ම්...ම්.. ඇත්තටම මම මෙහෙම කියන කොට කෙනෙකුට මේ දේ බොරුයි කියලා කියන්න බැරි කමක් නෑ.මොක ද තමන්ට වුණු දුකක් අනුන්ට දිලා ඒකෙනාවත් දුකට පත් කරන්නේ මොකට ද නේද...මේ මම කියන්න යන කතාවත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්.අපේ ගමේ ඉන්නවා එක අයියා කෙනෙක්.මේයාගේ ඡිවිතය හරියට අල කොළයට වතුර දානවා වගේ හරිම අස්ථිර ඡිවිතයක් තමයි ගෙවන්නේ.හැබැයි ඔයාලාගෙන් කාරුණිකව ඉල්ලන්නේ එයාගේ නම අහන්න එපා.මේ අයියාගේ තාත්තා බේබද්දෙක්.එහෙම කියන්න හොද නෑ නමුත් එ මාමාට ඒ දේවල් වලින් තොර ලොවක් නැති තරම්.මම කියන්න යන්නේ එ අහිංසක දුප්පත් කොල්ලගේ කතාව ගැනයි.මේ අහිංසකයාට ඉන්නේ නංගියෙක් විතරයි.නමුත් එයාගේ අවාසනාවට ද කොහෙද එ නංගි හරිම නැහැදිච්ච ගති තායෙන කෙනෙක් විය. නමුදු අයියා නම් එසේ නොවේ හොදගති ගුණ තියන කෙනෙක් තමයි ඔහු.ඔහුට අඩුවක් වි තිබුනේ ලස්සන පෙනුමකුයි ඉගෙන ගන්න නැති එක විතරයි.එත් මේ කොල්ලා ක්‍රිඩා වලදි එහෙම කැපිපෙන්න ඉන්නවා.ඡිවිතයට වටිනාම කියන වස්තුවකුත් මේ අතර දි ඔහුගෙන් වෙන්වෙනවා.ඒ තමයි ඔහුගේ මව.මව පියාගෙන් ලක්වන තාඩන පිඩන නිසා මව තිරණය කරනවා විදේශ ගත වෙන්න එ නිසා මව් සෙනෙහසත් පිය සෙනෙහසත් ඔහුට මෙයින් අහිමි වි අවසන්.මේ කොල්ල හරිම හොදයි.මොක ද ගමේ ඕනැම කෙනෙකුට උදව් කරන කෙනෙක්.ඉතිං මේ කොල්ලගේ ඉගෙන ගත්තේ එවෙනකුට11 වසරේ විභායක් අත ළග කියලා මේ කොල්ලටනම් කිසි ගනාක් තිබුනේ නෑ .ඉතිං මේ පාසල් යන අතරේ මේ කොල්ලා දකිනවා ලස්සන ගැනු ළමයෙක්.ඉතිං මේ කොල්ලට මේ ගැනු ළමයා ගැන හිතේ අදහසක් ඇතිවෙනවා.මේ කොල්ලා ඉතිං දවස් ගානක් පස්සෙන් ගියා.හැබැයි මේ ගැනු ලමයා දන්නේ නැ මේ ගැන.මේ කොල්ලා කොච්චර මේ කෙල්ලට පිස්සු වැටුණ ද කියතොත් තාත්තාගෙන්    සල්ලි ඇරගෙ අලුත් ඇදුම් ඇරගෙන full කිට ගහාලා තමයි යන්නේ. මේ විදිහට කරපු කොල්ල මේ දිගටම කරගෙන යන්න බැරි නිසා මේ කොල්ලා ගිහින් කෙල්ලගෙන් ඇහුවා කැමතිද කියලා එවිට කෙල්ල මේ,
''ඊයා තමුසේ වගේ කොල්ලෙක් එක්ක මම යාළුවෙන්න.තමුසේ හිතුවාද මම හිගන්නියෙක් කියලා යනවා යන්න මට වද නොදි'' එය ඇසුනු විට කොල්ලගේ නෙතින් වැටුනු කදුළු ප්‍රමානය ගැන කිව නොහැකියි.මේ ලොකේ හැම කෙනෙකුටම හිතක් පපුවක් තියනා ඒ කොල්ලට කරපු දේ හරි ද???...දන්නවා ද එකොල්ල අදටත් ඒ ගැන දුක් වෙනවා විතරක් නෙමෙයි එ කොල්ලා දැං තාත්තා වගේ වෙලා මෙයට වගකියන්න ඕනි කවුද?? පුළුවන්නම් උදව්වක් කරන්න..................................................

බැස ගියා මළහිරු

රන් පාට මළහිරැගේ
කිරණ හිමිහිට පතිත වන යාමේ
ගස්වලට මුවා වේමින්
කදන් මත එති එති
රහස් කියු කාලය
මතක ද අයියේ
කියන් නුඹ හිමිහිට
ඔය දෑස වසාගෙන
දුර පේන නිල්ල පාමුල
වගුරු වන පෙතේ සැගවුණ
ලොවට රහසේ මැලවුණ
පින්න මල් පොකුර නුඹමය

එදා කළ ඇයරයුම
දුකක් නිසා මට නැතිවුණ
බවද තාමත් සිහිවන
සදා මකයි අයියේ
කල වරද හදාගන්නට
තාමත් ළතවන මම
මාගෙන් වුණු වරදට නුඹ ගෙවු වන්දිය
හරිම දුකකි අයියේ
ඒ බව මට දැන් වැටහෙයි හිමිහිට

මේ හිරැ බැස යන්නට පෙර
නැගිට ඇවිත් මා සුරතට
එදා වුන් මතකය
අවදි කරමු අපි හිමිහිට
අවිද ගොස් අනන්තයට
සතුටින් සිටිමු සැම දින
එත් ඔබ අද.................................

Sunday, August 8, 2010

පිහාටු අග

පතිත වනමේ පෙද සිනිදුව
දවටන විට ඇග කෙමියක
කිතිකැවෙයි කෙමින් කෙම
පතිත වන්නට පෙර එය
රැගෙන යයි ඇතට
සුළගක් ඇවිත් හිමිහිට
පාවියන වලාවක් සේ
සියුමැලු සුසිනිදු පෙදේ
විඩාව සිටින මාගේ හදේ
කිතිකවපන් හිමිහිටේ

Saturday, August 7, 2010

ඡිවාතයක් වියකෙන්නට පෙර ඔබට වරමක්

මම ඔයාලට කියන්න යන්නෙ වෙනස් දෙයක් වෙන්නත් පුළුවන් නමුත් කෙනෙකුට මේක එහෙම නොවෙන්න පුළුවන් මේ දේ සත්‍ය නමුත් මේ ලියන දේ ගැන දෙවක් හිතන්න වෙනවා.මොකද මේක අපේ සමාඡයේ තියෙන දේයක්.දුකක් හිතුනාම අපි අඩනවා නැත්තන් තනියෙම පැත්තකට ගිහිල්ලා ඉන්නවා.හැබැයි සමහරු තවකෙනෙකුට කියලා ඒ දුක නැති කරගන්නවා.මොනා වුණත් දුකක් සතුටක් වගේ එකසේ බාර ගන්න ඇත්තටම අපිට හයියක් නැ.ලොකයාට මොනා කිව්වත් අපිට හිතට හරි අමුතු හැගිම් දෙකක් හිතට දැනෙනවා ඒගැන.කවුරුත් ආසයි මේ ලොකේ තමන් කැමති විදිහට හැම දෙයක් ම වෙනවානම් ඉතිං.......එහෙම වෙන්නේ නැති එක තමයි ඔක්කොටම දුක.මම කියන්න යන්නේ මගේ ඇස්දෙක ඉස්සරහා වෙච්ච කතාවක් හැබැයි මේක දාන්නේ කවුරුහරි මෙකෙන් කුමන හෝ උපදෙසක් ගනිවි යන්න අදහස ඇතිවයි.මෙක සිද්දවෙලා වැඩි කාලයක් නැ. මට මතකයි අදට සතියයි.එකේ ප්‍රතිඵල ගැන තමයි මම කියන්න යන්නේ.ඇත්තටම මම ඔයාලට මොකක්ද වුනේ කියලා කිව්නැනේ...''මීට හරියටම අවුරුද්දකට කලින් එක පිරිමි ලමයෙක් ලස්සන ගැනු ලමයෙකු ගැන හිතේ අදහසක් ඇතිවුණා ව .හැබැයි මේ අදහස ඇතිවෙන්න හේතුව තමයි මේ කොල්ලට ළමයි සේරම වාගේ  එ ගැනු ළමයාගේ නම කියලා විහිළු කරපු එක.තව දෙයක් මේ පිරිමි ළමයට ලස්සන නමක් තියනවා නමුත් නමකියන එක එච්චර හොදනැ මොකද මේක ඇත්තටම වුණ දෙයක් නිසා එහෙම කියන එක හොදනැ කමන්නැ නේද? මම හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා ඔයාලා හිතාගන්න එයාගේ නම(k) කියලා ඒ ගැනු ළමයාගේ නම(L)කියලා කමන් නෑනේ?/..හරි ඉතිං මේ දෙන්නම එකවගේ තමයි මොකද ඉගෙන ගන්න හරිම දක්ෂ දෙන්නෙක් පන්තියේ හැම වාරයේම 1නැත්තන්2 තමයි මේ දෙන්නම ගන්නේ kඉන්නේ වෙනපංතියකLවෙන පන්තියක ඉතිං මේ දෙන්නාටම හොද ගතිගුණ තියෙන දෙන්නෙක් හින්දා  ගුරුවරු මේ දෙන්නවම ශිෂ්‍ය නායකයන් අතරට පත්කර තිබුණා. නමුත් මේ දෙන්නාම හිතින් පමණක් ආදරය කරා මේ ආදරය  හරිම ලස්සන දෙයක් වුනේ ඒ හින්දාම තමයි.පාසල් ව‍යසේදි ඔහොම සම්බන්ද කම් තියාගන්න එපා,මොකද මේක කිව්වා පස්සේ හිතෙයි ඒ ගැන.මේක ලියන කොටත් මමදුකෙන් තමයි ලියන්නේ ඒකට හේතවක් තියනවා එක නම්........ ඇත්තටම මේ kයාළුවෙක් මේ සම්බන්ද කම ඇතිකරගන්න ගොඩක් උදව් කරා නමුත් k තිබ්බා ගැනු ලමයි එක්ක කතා කරන්න පොඩි ලැඡ්චාවක් මේ නිසා ඔහුට මේක ලොකු පාඩුවක් වුණා.මේ L හරිම හොද වුණත් ඇත්තටම ඇය හරිම ඡරාවැඩක් තමයි කරලා තියෙන්නේ එක අතකට මොකද ඇය k විතරක් නෙමෙයි හැමොටම පෙන්න ලොකු රගපැමක් කරලා තියෙනවා.ඡිවිතයේ පළමු වතාවට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලාkට Lගෙන් ලැබුණ පාඩම ඉතා අමනුෂියයි මටනම් හිතෙන්නේ.බලාපොරොත්තු ඇතිවන විදිහට හැසිරිච්ච ඇය හුදෙක්ම K ගේ හැගිම් සිතුවිලි ප්‍රබොදමත් කරන්නට විය.ඒ නිසා KටLගෙන් තොර ලොවක් නැති තරම් විය.පොඩ්ඩක් හිතන්න ඇය මෙතරම් ඔහුගේ සිත ඇදගන්න ඇතිද හැසිරිමෙන් මේ දෙදෙනා එක වචනයක් වත් කතා කරලාත් නැහැ .නමුත්Kගේ සිත Lවිසින් අරතරම් දුරගෙන ගොස් අවසන් පසුව Kට මෙය තවත් හංගාගෙන සිටිය නොහැකි  නිසා ඇයට මේ ගැන කිව්වා එවිට ඇය කිවේ සිනාමුසු මුහුණින්''මට දැන්මම බෑ,මොකද මේ ඉගෙන ගන්නකාලේ'' කියාය.නමුත් Kට ඇයව නැති කරගැනිමට බැරිනිසා ඇය‍ට කරදරයක් නොවන සේ දුරින් හිද ඇයට පෙම් බදින්නට විය . නමුත් ඇය ඊට මාසකට පමණ පසු වෙනත් කොල්ලෙකු කැමැත්ත දි අවසන්.මේය දැන ගත් K අරුමයක් විය. කිමද මේ වයසේ දි කිසිම කෙනෙකු සමග සම්බන්දයක් ඇතිකරනොගන්වා කියු ඇය Kසිත හතරට පහට කඩා කිසිම හැගුමකින් තොරව වෙන කෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කලාය.මේ නිසාK දැඩි කම්පනයක්ට පත්වි දුක ඉවසා ගතනොහැකිව ඡිවිතට ලගට නොගත් දේ භාවිතා කරමින් දුක තුනි කරගනිමින් සිටි.'' ඇත්තටම ඔහුට ගොඩක් දේවල් කිව්වා පිස්සු වැඩ කරන්න එපායි කියලා .නමුත් දුක නිසා ඔහු නස්ති වෙන්න යන්නේ??/  මේ කතාව කෙනෙකුකට ‍විහිළුවක් වෙන්න ඇති ඇත්තට ගොඩක් අද්දැකිම් තියෙන පිරිසක් හැටියට  (බලාසිටිමි)
මෙක කියවාලා මේකට උත්තරයක් දෙන්න...............

රිදවා ගියා...


පැතුවා මා හසරැල් අහස උස
ගැලුවා දොර ආදරයේ සුසුම් විස
පැතුවා පැතුම් මහ මේර තරම් උස
බිදුනා ඒ හැම දේම එක එකින් එක
දුටුවා සිහින පොදි බැදගෙන නිදි යහන් තුළ
විහගය මතින් පෙම් කරලිය මතින් වැද
පෙම්බස් දොඩයි ගිරවකු මෙන් හැම මොහොතකම

ලොකය විෂ‍ම බව නොදැනගෙන ගිය දුරක
මං මුලාවක් වුණි එක මොහොතකුත් ගෙන
පෙම් කරලියේ වැද සිටි අයක හට
දුකකිනන් ඇතිවුණ එක ආදරයක තැන
නික්ම වන්නට වුණි වුහට තිතින් තිත
හැඩුනා කදුළු අනොරා මෙන් ඔහුට
ඔහොම තමයි ආදරයේ මුලාවක

Wednesday, August 4, 2010

o/l ලොක්කනේ

                      සිහිලැල් නදියේ
                       නිසද විල් තෙරේ
                       පිපෙන්නට අවසරේ
                       හදින් ගිලි හුනේ
                      ඡිවිතයට මාගේ සිතුවිලි ඇති වුනේ
                     තක්සලාවකගේ මියුරු ගි ඇසුනේ

සිත......මාගේ......

ඡිවිතය නම් මහා අරුමකි
ගලායයි එය ගග වාගේ
ගල් පරවලින් හැපි යන
හෙල් වැටි එම
ඡිවින අභි දුක් සේ
ගලායයි ගග වාගේ.......
දුකෙන් වන්නු මා
සිත සනසන්නට
කොහෙද දුර ගියාට
ගංතෙර අයිනේ තවමත් බලා ගෙන
සිතුවිලි ගොන්න හිතපුරවාගෙන
බලා හිදිං වැව් තලේ හිදගෙන

Sunday, August 1, 2010

මතකයක්.........

හැගුම් දහසක් පොදි බැදන්
දුන්නු ආදරය ලංකරන්
දවස ගානේ මගහැරන්
යන්න ගියේ තනිකරන්
දුකක් විතරක්  ඇතිකරන්
බලා සියටියමි නෙත යොමන්
සතුතට හිත යට ගුලිකරන්
බලාපොත්තුව ඔබ එනකං
සුන්වි ගිය මතකයත්
මතක් වෙනවා හිත් කොනින්
ඡිවිතයට පැයු තරු
ගිලිහුනා එක දෙක ලු
තදකරන් කදළු
සිටියා මම පෙම් කුමරා නු

මුලාවක් දෝ මේ..........

සියදහස් ගනනක් පෙරුම් පිරුවත්
ආදරේ යැයි කොතෙක් දේඩුවත්
සුන්දර වු දේ මතක පොදක් නම්
ආදරයනම් මුලාවක් නම් 
මාගේ සිතුවිලි ගංවතුරක් නම්
එයින් ඔබහට අහිතක් වෙ නම් 
එපා මා හට පෙම් බදින්නට
ඉවත් යන්නම් ඔබේ මතකයටත් හිතේ හඩවාගෙනම




දැන් ඉන්න ඇත්තෝ