Wednesday, June 30, 2010

ආයුෂ වැඩි කරගමු



අද දවසේදී මම ඔබලාට කියන්න යන්නේ කැමක් නිසා අපේආයුෂ වැඩිවන පුවතක් ගැනයි. ඒ ආහාරය තමයි පොලොස්.පොලොස් කියන ආහාර අපේ ගම්වල නම් ගොඩක් තියනවා.නමුත් අද ලෝකයේ බොහෝ දේවල් වෙනස් වි තිබේනවා.ඒ අනුව අද නගරයේ තම ඡිවිතය ගෙන යන අතැමුන් ආහාරයට ගනු ලබන්නේ''shot eat'' හෙවත් ක්ෂනික ගත හැකි ආහාර වේ.මේ නිසා බෝහෝ දෙනා විවිධ රෝග වලට ගොදුරු වෙමින් පවති.වෛද්‍යවරුන් පවසන ආකාරයට අද බෝහෝ දෙනා ගන්නා මේ ක්ෂනික ආහාර වලින් විවිධ අසාදන ඇතිවිමට ද හැකියාව ඇති බවයි. මේ නිසා පිලිකා වැනි විකෘතිතාවන් සැදිමට හැකි බව ඔවුන්තවදුරටත් ප්‍රකාශ කරයි. තවද ඔවුන්ගේ විවිධ පර්යේෂණ ඔස්සේසොයා ගෙනවා අප ගන්නා තවත් ආහාර සුදුසු නොවන බව. එවානම්,


*බොංචි


*බටු


* බ්ට්


*රාබු වැනි අධික ලෙස රාසායනික ද්‍රව්‍ය ඉසින නිසා ඒවායේ ඇති ගුණ නැති වි යයි.මේ නිසා එම ආහාර වල ඇති රාසායනික ද්‍රව්‍ය ශරිර ගතවි රෝග හටගනි.පොලොස් වැනි ආහාර වලට කිසිම අයුරකින් රාසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ. මේ නිසා මේ ආහාර අපගේ සිරුරේ ඡිවය වැඩි දියුණු කරන ආහාරයක් වේ.මේ නිසා වෛද්‍යවරුන් පවසන්නේ අපේ ආහාර වේලට පොලොස් වැනි ආහාරයක් එකතු කර ගැනිම වඩාත් උචිත බවයි.ඔබත් අද සිටම වසක් ආහාරයට නොගෙන පිරිසිදු පමණක් ආහාරයට ගන්න. _ i.t.r_

No comments:

දැන් ඉන්න ඇත්තෝ