Sunday, June 6, 2010
සිතේ රු
නිදහසේ මිහිරියාවක
ඇවිදයාවි අප එය විදගන්නට
නිදහසේ අසිරියට වහල් වෙයිද අප හැම විට
තවත් මොකටද මේ ප්‍රමාදය
එන්න අප හා විදින්නට ඒ අසිරිය
දැන්ම පිය මනිමු අප විදින්නට මෙය
සැවොම එකවි සැරිසරමු මේ නිදහසේ........
Labels:
හිත් ඉම