Saturday, June 12, 2010

අවධානය පිණිසයි




  • ''ලෝක විනාශය'' අද වන විට මිනිසගේ ජිවිතයේදි බහුලව කතා බහට ලක්වන මතෘකාවක් වි ති‍‍බේ. අද බෝහෝ දෙනා කියන පරිදි 2012.12.21 දි 2012.12.21 දි පෘතුවියට උල්කා වැටි, භුමීකම්පා ඇතිවි , මුහුද ගොඩගලා පෘතුවිය එය සනාථ කරමින් ''Hoollud'' වල නිෂ්පාදන කල ''2012'' චිත්‍රපටත් මේ ''ලෝකවිනාශ'' නැමති උණට තවත් රෝග කාරකයක් විය. සමහරු මං මුලාවී, මැරෙන දිනය දැනගැනිමට හදහන් බැලිමට ද පොරකාගෙන යන තත්වයක් ඇති වි තිබේ.කවදත් කටකතා අනෙකුත් සන්නිවේදන ක්‍රම වලට වඩා ප්‍රබල තැනක් ගනි. දෙයක් වෙන්න කලින් සුදානම් පිට සිටිය යුතුවේ, නමුත් මං මුලාවක් සේ නොවේ ‍හොද සිහි බුද්ධියෙන් යුතුවයි. මදක් සිතුවාද ඔබ මෙයට හේතුව කුමක් ද කියාවත් විදඥකයින් පෙන්වා දෙන පරිදි අද ලෝකය
  • කර්මානතවල පිටවන දුම් මගින්
  • වාහන වලින් '' '' ''
  • කෑළෑ විනාශ කිරිමේනන් අප නොදනවත්ම අප අවට පරිසරය මෙන්ම වායුගෝලයද 65% කින් පමණ විනාශ වී ඇත. තවත් ප්‍රමාද නොවි සුරකිමු පරිසරය.

දැන් ඉන්න ඇත්තෝ