ස්වභාව අලංකෘතය පිවිතුරුය
එයට අප ලෙන්ගතුය සැමවිට
ඇයිද ඔබ නපුරු මෙතරම්
සොබාදහමට කරයි විපතක්
එසේ කලහොත් අපට වන්නෙත්
පෙරලා ආපසු විපතක්මය
ගංගා ඇළ දෙන්නේ වතුරයි
ඇයි ගස්වැල් දෙන්නේ හිසට සෙවනක්
මෙහැම එක්ව එකටම
සොයා දෙයි අපට නව ලොවක්
සිතුවිලි සමග දගකරන්න