Sunday, June 20, 2010

සිතේ රු

රාත්‍රියේ සද පායා
බකමූණෝ ගස් උඩ රැදෙනා
බිරං තට්ටු වී අප සිටිනා
ඇයි වෙනදා මෙන් දුක්විලා
ඔබගේ සතුටට කිමදැයි විලා
තවමත් ඇයි ඔබ මග බලනා

දැන් ඉන්න ඇත්තෝ