Saturday, July 24, 2010

ඔය රුව

  කතා බහක් නැති
සිනහා පොදක් නැති
ඔය රුව දැන් මලානිකයි
දෙනෙත් යුගල් දැන්
අඹරට දිගුකර
බැල්මක් හෙලන්න මා දෙස බලා
නෙතගේ ඇදි රුව
හරිම සුන්දරයි..............
හරිම පිවිතුරැයි...............
කියන්න ඔය හිතෙ ඇති
සියලු සිතුවිලි......

3 comments:

මෝඩයා said...

its just like "මට කියන්න හැමදෙයක්ම"....keep it up...:).....

දුකා said...

පටන් ගැන්මක්ද ගමනක්ද නිමාවක්ද . . . පටන් ගැන්ම වගේ මට නම් හිතෙන්නේ

තක්ෂිල said...

හේමලයා ඔයාටත්,දුකා ඔයාටත් ස්තුතියි

දැන් ඉන්න ඇත්තෝ