Sunday, July 18, 2010

වසන්ත සම.....




වස්සානියේ
ඇයුමක් මා කරන්නේ
ශිත අහසෙන් මිදි එන්නට
සුළගේ හසරැල් විදලා
ශිතයෙන් ගල් ගැසුණු
මගේ හිත හදන්න
මද පවනේ වෙලි එන්න
දැඩි ශිතයි මිරිකුණේ ඒකයි


සුර්ය කීරණ පතිත වන්නට
ඔබට යි මේ ඇරයුම්
වෘක්ෂ ලතාවෝ........
පල බර වී
තුරු වැල් හූ.........
දලු ලා වී
ගංගාවෝ පෙළට ගලාවී
ඔබ එන නිසාවෙන්....................


1 comment:

මෝඩයා said...

ලස්සනයි.......Keep up the gd wrk......:))

දැන් ඉන්න ඇත්තෝ