Showing posts with label හිත් ඉම. Show all posts
Showing posts with label හිත් ඉම. Show all posts

Tuesday, May 31, 2011

මා තනියෙන්

හදවතින් මා ඔබ සොයන විට
ඔබ ගිහින් දුර ඈත
ඇස් දෙකෙන් නු‍ඹ දකින විට
ඔබ සැරසි සුදුවතගින්
මා සිතින් නුඔ දකින්නට
මා ඇසින් නු‍‍ඹේ සිනා දකින්නට
දවසක් එන තුරු තනිව 
සිටිම මම.......

Saturday, April 9, 2011

සදුගේ පැතුම.....

හිරු සොයයි හැමවිටම
එත් හිරු ඉන්නවා.....
සදු හඩයි හැමවිටම
හිරු නැතැයි සිතෙනවා.....
සිතිඡයක් ලංකරන්න බැරි සේ
හිරු සදුට මුණ නොගැහැනවා.....
නමුත් සදු අහස් කොනට වී
හිරු එනතුරු බලා හිදිනවා.....

Wednesday, November 17, 2010

මා සිත් සිහිනගයි....


සුළං හසරැල් ගලායන යමෙක
ඔබේ සුවදත් ඒ සමග ආවේ
පෙරදා මැවුනු සිනාවල්
නැග ආ ඒ මදනල
අවුත් මා හිත් කොනියා ගියා....

ආදරය නම් සුන්දරයි
නමුත් එය හරි සුමිහිරි වරදකි
ඔබ නැගුව බස් මට නැ‍ගවුණා
යළිත් නුඹ හමුවෙන්න ඇත්නම්
මාගේ හද වැළපුණා......

පිනි වැස්සේ ආදරය තෙත්වී
දොරේ ගැලු ඒ ආදර කතා
යළිත් නොම එයි කිසි දිනේ
මාගේ සිත කොදුරා ගියා......

Saturday, October 23, 2010

ඡිවිතය..

ඡිවිතය මිහිරිය නමුත් අමිහිරි තැන් බොහෝ ඇත
සුළන් රොදන් සේ තියෙන හදවත් ගල් වි යනු ඇත
සුන්දර බව කොතෙකුත් ඇතත් අසුන්දරදේ ඡිවත් වනු ඇත
අසම්මත මේ ලොකේ සම්මත යැයි දේ තියෙනු ඇත
පතන්නාව පැතුම් දහරන් සියල්ල සිත් සනසන්නටම වනු ඇත
නමුත් ලොකේ දුක්ඛි බව එයින් වටහාගනු ඇත
සියළු පැතුම් බොදවු කළ
ඡිවිතතය දුක බව
නමුත් ලොකේ එකම සත්‍ය
එය වනු ඇත....

Sunday, October 17, 2010

උරුමය....



උහුල උහුලා දුකම
සසර දුර ආ ගමන
අතැර සුපුරුදු කදුළු
හිනාවෙන්නේ කොහොම

Monday, August 30, 2010

මාගේ අප්පච්චි...

ආදරයේ දිය උල්පත...
සෙනෙහසක මහා පර්වතය.....
ගං වැලක් සේ ඔබ
මා පිටුපස සිටියේ..........
මාගේ අප්පච්චි......
හැගුම් සිරකරා සෙනෙහස පුදා 
මා ළයේ......
ඔබේ ගුණමහිමේ.......
මාතුරුලේ ඔවාලා නැලවුවා
ඔබේ උකුලේ ඉදං මා සැතපුණා
මාගේ අප්පච්චි......
 ඔබේ මතකය මා හදතුළ රැදුනේ
ඔබේ සුවදින් මා මං මත් වෙන්නේ
සදා.........
නිම්නැ ඔබේ පැතුවේ
''මා පුතු වැඡබේවා
මා පුතු රඡවේවා
මා පුතු සැනසේවා''
යැයි ඔබ කිවේ..........
මතකයි මාගේ අප්පච්චි........
ඔබේ ගුණ කෙලේසද නිම වන්නේ
මාමෙලේස පුදන්නේ ...
උපහාරයක් ම වේවා...
.මගේ අප්පච්චි..........
 -i.t.r-

Sunday, August 29, 2010

මාගේ අම්මේ

අම්මේ...මං පොඩි කාළේ...
ඔය උකුළේ නැළවුනේ...
ඔබ තාලය මැව් නිසා............
මා හඩවා වැළපෙන විට
ඔබේ කිරි එරුනේ.....
රස කවි ගී කියමින් මා නැළ
වුයේ.....
''නාඩම් මය පුතුනි
දැං මං ළග සිටිමි''
කියමි ඔබ අම්මේ.....
දස මාසක් ඔබේ..
කුසයට මා හිදුවා..
ඔබේ සෙනෙහස මට පිදුවා...
අම්මේ.......
මේ අපමණ ගුණ කද....
මා කෙලෙස කියන්නේ
නිම්නෑ අපේ අම්මේ ගුණමහිමේ....
මේ මගෙන් ඔබ හට උපහාරයක් පුදමි...
අම්මේ............

Sunday, August 15, 2010

මතකයන් මා අත දා


                                                         හින් මන්දාරමේ බීරැවට මුවාවි
                                                         කිව්කතා තවම ඇසෙවි
පිනි බිංදු පොළවට පතිත වෙද්දි
සිතලට උණුසුමක් වුවා ඔබ
අහස දෙස බලා වුන්නු ඔබේ නෙත් යුග
එදා කල බොරුව මට සත්‍යයක්ම වී
ඔබ අතහැර ගියේ නැත
ඔබේ මතතකයක මා අත ගා ඇත
ලොවෙන් වෙන්න ගියද
මාගෙන් නොවි යනු ඇත




හදාගන්න හිත

වලාගැබයක සොදුරු මායිමක
නුඹේ රුව ඇදි දස අත
හිනාවක් වත් දෙනෙත් වත් ඔය
බලාගන්නට වරම් හමුනොවන
ඡිවිතයම කලකණ්නි වි
ඔබෙන් හිලි‍හු ආදරය නිසා
හදාගන්න හිත
මට උදව් කරන වාද මට.........

Wednesday, August 4, 2010

o/l ලොක්කනේ

                      සිහිලැල් නදියේ
                       නිසද විල් තෙරේ
                       පිපෙන්නට අවසරේ
                       හදින් ගිලි හුනේ
                      ඡිවිතයට මාගේ සිතුවිලි ඇති වුනේ
                     තක්සලාවකගේ මියුරු ගි ඇසුනේ

Sunday, July 11, 2010

සිතේ රු

සියක් දහසක් බලා සිටියත්
බැහැ මට කතා නෙකරන්නට
මොනාකිව්වත් අද ඔබ
එදා එසේ නැත ඔබ
හිතට දැනුනු ඒ පුංචි ආදරයත්
කියාදෙන්නේ නෑ.............
ඇත අහසේ කුරුල්ලන්සේ සිටි එදා
කපුටෝ අවිදින් වනකළා
අඩිය තිතියා දිව්ව සිහිනේ
පය ගසන්නටවත් අවසර නොදේ
සතුටෙන් සිටිය කාලයදැං නැතිවේලා..........................

Wednesday, July 7, 2010

ගුරුමව්නි පියවරුණී


සිප් සතර ලැබ ගන්නට-පිය නෑගු මාවතේ
සැමදා ඔබ දිලෙයි පහන් තරුවක්ව
රටක් පෝෂිත වෙයි ඔබේ නැණ නුවණින්
කුරිරු වු ලෝකයේ.........
නිර්මල දරුවන් බිහි කිරිමට ඔබ දරන වෙහෙස
කෙසේ නම් කියන්ද............
අධ්‍යාපන ගමන් මගේ-කැඩපත වන
සරසවිය වෙත පියමන් කරන්නං
නිබදව ලැබදෙන දැනුම-සාගරය මෙන් ගැඹුරුය
අරුණෝදයේ පුංචි මල් කැකුලක්
දිගන්තයටම සුවද විහිදවා
විකසිත වුයේ අනාදිමත් කාලයක සිටය
නමුත් ලෝකයාට බරක් නොවී
වහල් කම් නොකට
ගොඩනගමු දේශයක්
හඩ නගමු පාඨයක්
මෙය ඔබට තුතියක්................

සියලුම ගුරුමැණි හා පියවරුන්ට උපහාරයක්ම වේවා..................................

Sunday, July 4, 2010

අහිමි වු ආදරය






ආදරය සොයා යයි මං මුලාවි
කටු ඇති රෝස මලක් රැගෙන
කටු විසයි නමුත් මල සිනිදුයි
හරිම ලස්සනයි.............
හැබැයි මාගේ ආදරේ.........................
කැළේ පිපෙන මලක් බදුය
කාටවත් නොහැගේ,නොදනි
අවංක ආදරක් කේසේ තිබෙන්නද
කරුණාවට,දායාවට ආදරය
මට නොහැගේ
එත් මම අද.....................
ආදරය හිතේ දාරාගෙන
රඡ ගෙදර බටයකු සේ
අනෙකාගේ අණට යටත්ව
අනෙකාගේ සතුටට ඉඩ දෙමි
මාගේ ආදරය....................
පරදුවට තබා
නමුත් මා ඔබට ආදරේයි............
අහසින් වැටෙන දිය පොදක්වත් තරම්
නොවටින්නට මගෙන් ඔබට වරදක් වුද

Saturday, July 3, 2010

නිකමට වගෙ


සංසාරේ පාර දිගේ
මා යනවා නිකං වගේ
මේහි ඇති බාධක..............

මිනිසා නිර්මාණයක් ද නිපයුමක්ද
එතැතන ඇත්තේ ගැටලුවක් ද
මේ බාධක ඡයගත්තොත් නම්
දිනුම් කණුව ලං වේනවා

Sunday, June 27, 2010

සිත මාගේ



අලෝකය පෙනේ ඈත
අදුරේ ඉදන් බලා සිටි
මාගේ හිතේ........
දුකයි අනේ දුක විතරයි
උරුම වුණේ
                                   ඔබ මා හැර යන්න එපා..
                                  මා හඩවා යන්න එපා
                                   මාගේ සෙනෙහේ ඔබටමයි...

                                   මං ඔයාගේ ඉරෝ................

දැන් ඉන්න ඇත්තෝ