Wednesday, July 14, 2010

ඔබ මට නම්.......


විඩාවුන් රැයේ
පාවියන පුලුන්රොදක් සේ
ඔබ මට සුමුදු යි
ගලායන ගංගාවක් සේ
ඔබ හරිම සංකිර්ණයි
හමායන සුළගක් සේ
ඔබ හරිම ප්‍රචණ්ඩයි
කඩා හැලෙන වැස්සක් සේ
ඔබ මට සිසිලයි
කෙතරම් ඔබ ගැන කිව්වත්
නැත නිම නම්..............................

4 comments:

මෝඩයා said...

ලස්සන පද පෙළක්....හැබැයි අකුරු ටිකක් අපැහැදිලියි......:(

තක්ෂිල said...

thank you, sorry ................

අයංකා said...

ලස්සන නිසදැසක්. දිගටම ලියමු.GOOD LUCK!

තක්ෂිල said...

ස්තූතියි..........!

දැන් ඉන්න ඇත්තෝ