Sunday, July 11, 2010

කියන්න..............


කියන්නට කවියක්
හොදයි පද ගණනත්
එහෙත් එහි අරුතත්
යන්නේ පිටතත්
හිත එක්තැන් කරන්න හැදුවත්
බැරිවෙයි ඔය මුහුණ නැගුනොත්
අදින්නට සිතුවමක්
ආසයි ඇත්තට ඔබව බලා.....
නමුත් නැත අවසර බලනනටවත් ඔයරුව
මොනා කරන්නද දුකක් දැනෙනවා දැනෙනවා.....................

2 comments:

මෝඩයා said...

එලිවැට තියා හරියට
තිතට......
ලියපු පැදි සියයකට
වඩා රසවත් හිතේ
කොනක....
උපන් එක සිතුවිල්ලක්
කුරුටු ගාපන්
නැතිව ලතැවිල්ලක්.....

තක්ෂිල said...

ඔයාගේ ADVICE එකට ස්තූතියි.ඔහොම support කරනවා නම් ලියන්නන්කෝ ලස්සනට

දැන් ඉන්න ඇත්තෝ