Wednesday, July 14, 2010

ශිතයෙ කුමරියනි


වස්සානේ යි මුලා වී
ශිතයේ පෙම් බැදි කුමරියනි....
කියනු මැන,
කොතරම් දිගු ද කියා..
හදවතේ ගල් ගැසුනු මේ
ශීතය...........
සෙන්ඩලුවාවේ අට්ටික්කා
ගස යට
කැටි ගැසෙන මේ කදුලු
කෙතරම් උණුසුම්ද කියා........
කියන් ඔබ
වස්සානයේ හිනහෙන කුමරියනි..
සුබ පැතුම් අයදමි ඔබ වෙත
කිසි දිනෙක නිම් නොයෙන
මේ ශීතයේ සිට..........
ඔබට මෙන් ඔහුටද...

3 comments:

මෝඩයා said...

වස්සානයේ චුරු චුරුව......
ගිම්හානයේ ගිනි සිසිල.....
වසන්තයේ සුව සිහින...
අතැර නුඹ තනිවී කිමද.....
හිම කුමරිය.......
මිදුනු හිත් මානේ....
මැවෙන හිම තුරු ගානේ......
සිහිවෙනවාද පෙර කාලේ....
උණුහුම මයෙ නෙත් මානේ.....

මෝඩයා said...
This comment has been removed by the author.
තක්ෂිල said...

මාගේ සිතේ ඇදි සිවමක් ඔස්සේයි ලියවුනේ

දැන් ඉන්න ඇත්තෝ