හැමදාව හිමිදිරියේ
දොළගාව නුඹේ සිතුවම ඇදෙන්න
මිහිරි හඩින් ඒ ගිතය අසන්නට
මං කරපු මදි ද හිතෙනවා මේ නිමිනේ....
ඔයත් එක්ක මම හිටිය කාලේ
තාමත් ඒ කරපු ආදරය සිහිවේ
සිහිනයක් වි නෙතු රැදුන දවසේ
නුඹේන් වෙන් වෙන්න සිත නැනේ ආයේ....
Showing posts with label හංස විල. Show all posts
Showing posts with label හංස විල. Show all posts
Thursday, February 10, 2011
Saturday, December 11, 2010
(නො)පැතුවා
ආදරයක් මා පැතුවා
එය වරෙම මා දමා ගියා....
හිනයකින් මා නුඹ සෙව්වා
එක වරෙම ඒ බොදවුණා....
මුවගින් හිනාමල් පිබිදුවා
නුඹ නැති නිසා පරවුණා....
සතුටක් දැනෙයි දෝ සිතුනා
දුකක් ඇවිත් මා හැඩවුවා....
කෙනෙක් මා අත ගනියි දැයි බැලුවා
තනිකම නිසා එය නැතිවුණා.....
Wednesday, December 1, 2010
අල්ලගන්න අමාරු ඩොලර්
දගකාරකම් හිත් ඇතුලේ
කැලැත්තෙන ආදරය
තට්ටු හතක මාලිගාවක
සිරියහ වාගේ
කරන දගකාරකම්
කියන කටකාරකම්
අත්තෙන් අත්තට පනින
එක අතකටවත් අහුනොවෙන
ඩොලර් කොල වාගේ...
Saturday, October 23, 2010
Monday, August 30, 2010
Sunday, August 22, 2010
අරුන්දති මෙහෙට එන්න............
අරුන්දති සද කුමරිය
මෙහෙට එන්න..මෙහෙට එන්න..
විශාඛයේ දොර අරින්න
මෙහෙට එන්න
පවනැල්ලක සිසිල ඔවා
ආදරය දැන් විසල් වෙලා
සුසුම් අතර දගකරන්න
මෙහෙට එන්න...මෙහෙට එන්න
පිනි වැස්සේ පිනි පොදවැල්
දසත හමා කෙමින් වැටි..
අනෝ වැහිපොද නොව
තෙමි යන්න..මෙහෙට එන්න..
විසිරගියත් ආදර දිය
එකතු කිරමු එකතු වෙලා
විශාකයේ දොරෙන් එහා ලොවට
හනික යන්න... මෙහෙට එන්න....
පියමනින් අපේ ලොවට
..............මෙහෙට එන්න...............
Wednesday, July 28, 2010
ආ ද ර ය . . . .
ආදරය පවනෙ රැව් දේ
ඡිවිතයට සුසුමෙන් රැදුනේ
ඔබගේ රුව මා හද ඇදුනේ
නෙතගින් ඔබ එය මට පිදුනේ
ආදරයෙන් මත් විලා ඔබ උන්නා
ඒ ආදරේ හිමිකරුවා මම වෙන්නා
ඡිවිතයෙන් අපි දෙන්නා එක් වන්නා
සොදුරු සිතුවම් මහා හද ඇතිවන්න............
ඡිවිතයට සුසුමෙන් රැදුනේ
ඔබගේ රුව මා හද ඇදුනේ
නෙතගින් ඔබ එය මට පිදුනේ
ආදරයෙන් මත් විලා ඔබ උන්නා
ඒ ආදරේ හිමිකරුවා මම වෙන්නා
ඡිවිතයෙන් අපි දෙන්නා එක් වන්නා
සොදුරු සිතුවම් මහා හද ඇතිවන්න............
Saturday, July 24, 2010
ඔය රුව
කතා බහක් නැතිසිනහා පොදක් නැති
ඔය රුව දැන් මලානිකයි
දෙනෙත් යුගල් දැන්
අඹරට දිගුකර
බැල්මක් හෙලන්න මා දෙස බලා
නෙතගේ ඇදි රුව
හරිම සුන්දරයි..............
හරිම පිවිතුරැයි...............
කියන්න ඔය හිතෙ ඇති
සියලු සිතුවිලි......
Wednesday, July 21, 2010
සිහිනයෙන් පැයු සිතුවිල්ල
සුසුම් හැගුමක
පාවීගිය මා සිත
ඇදුනේ ඔය දෙනෙතට
අහඹුවක් වගේ.....
බැහැ ඉවතට ගන්නට
ඔය නෙත නොබලාම.....
මා දෙනෙත.......
එසුන්දර රුවට සම කෙනෙකු
මේහි නැත .......
එතරම් සුන්දරයි මා හට
පුංචි සිත් අඹරට
වදින සිත් ඉම
මහ මෙරක් වගේ
අරුමක් වී ඔබ
මගේ දිවියට
සුසිනිදු සද මඩළ
වටා දිළිහෙන තරු පොකුර
තරම් විස්මයක් ඔබ
මා හට...........
අනේ මන්දා
සිහිනයකට පෙම් කරලා
බැහැ පියවියට එන්න
සිහිනයකින් මත්විලා
දිවියයි පාවිලා
සුසුම් වලින් දගකරලා
ප්‍රේමයටම වහා වැටිලා
සිහියෙන් ම පමණක් ඔබ
කළ ඒ ආදරේට...........
පියවියෙන් ඇවිත් ............
ඒ ආදරයම ..................
මුලා කළා..........
සිහිනය නම් .................
පිස්සුවක්ය.............
බැහැ පියවියට එන්න
සිහිනයකින් මත්විලා
දිවියයි පාවිලා
සුසුම් වලින් දගකරලා
ප්‍රේමයටම වහා වැටිලා
සිහියෙන් ම පමණක් ඔබ
කළ ඒ ආදරේට...........
පියවියෙන් ඇවිත් ............
ඒ ආදරයම ..................
මුලා කළා..........
සිහිනය නම් .................
පිස්සුවක්ය.............
Sunday, July 18, 2010
.කුඩුවක මා.............
Wednesday, July 14, 2010
අහන්නද
ශිතයෙ කුමරියනි

වස්සානේ යි මුලා වී
ශිතයේ පෙම් බැදි කුමරියනි....
කියනු මැන,
කොතරම් දිගු ද කියා..
හදවතේ ගල් ගැසුනු මේ
ශීතය...........
සෙන්ඩලුවාවේ අට්ටික්කා
ගස යට
කැටි ගැසෙන මේ කදුලු
කෙතරම් උණුසුම්ද කියා........
කියන් ඔබ
වස්සානයේ හිනහෙන කුමරියනි..
සුබ පැතුම් අයදමි ඔබ වෙත
කිසි දිනෙක නිම් නොයෙන
මේ ශීතයේ සිට..........
ඔබට මෙන් ඔහුටද...
ඔබ මට නම්.......
Sunday, July 11, 2010
Saturday, July 3, 2010
උරුමය
යැයි රැවටි.....................
කිඩාරම් මල් සිපගත්තට
එ මලේ පැහැය ඔබට ලැබෙවි
යැයි මලට රැවටි........................
ලස්සන දේ ලං කරගත්තට
නැත එය අප බලාගන්නේ
ඇයි ඔබ මුලාවී...................
කටු අත්තක් තුරුලු කරං
මොනවාද ඔබ කියාවී............
ඔබ ඇයි අයදින්නේ
මා ඔබේ කියා................
නැත කවුරුත් උරුම කරං
මා ඔබේ කියා................
නැත කවුරුත් උරුම කරං
කදුල තමයි මට උරුමේ................
Subscribe to:
Posts (Atom)















