Saturday, April 9, 2011

සදුගේ පැතුම.....

හිරු සොයයි හැමවිටම
එත් හිරු ඉන්නවා.....
සදු හඩයි හැමවිටම
හිරු නැතැයි සිතෙනවා.....
සිතිඡයක් ලංකරන්න බැරි සේ
හිරු සදුට මුණ නොගැහැනවා.....
නමුත් සදු අහස් කොනට වී
හිරු එනතුරු බලා හිදිනවා.....

2 comments:

WildRose/SnowDrop said...

A meaningful poem..keep up your good work!

තක්ෂිල said...

thanx my friend

දැන් ඉන්න ඇත්තෝ