Tuesday, May 31, 2011

මා තනියෙන්

හදවතින් මා ඔබ සොයන විට
ඔබ ගිහින් දුර ඈත
ඇස් දෙකෙන් නු‍ඹ දකින විට
ඔබ සැරසි සුදුවතගින්
මා සිතින් නුඔ දකින්නට
මා ඇසින් නු‍‍ඹේ සිනා දකින්නට
දවසක් එන තුරු තනිව 
සිටිම මම.......

No comments:

දැන් ඉන්න ඇත්තෝ