හැමදාව හිමිදිරියේ
දොළගාව නුඹේ සිතුවම ඇදෙන්න
මිහිරි හඩින් ඒ ගිතය අසන්නට
මං කරපු මදි ද හිතෙනවා මේ නිමිනේ....
ඔයත් එක්ක මම හිටිය කාලේ
තාමත් ඒ කරපු ආදරය සිහිවේ
සිහිනයක් වි නෙතු රැදුන දවසේ
නුඹේන් වෙන් වෙන්න සිත නැනේ ආයේ....
Thursday, February 10, 2011
Subscribe to:
Post Comments (Atom)
4 comments:
ඔව් ඉතින් සමහර මතක හරිම සුන්දරයිලුනේ- ඒවා අමතක කරන්න අමාරුයි- හැබැයි ඒවා හින්දා විදවන්න වෙන එකේ නම් පොඩි අවුලක් තියෙනවා
ඔයා හරි..ස්තුතියි.
Hari ma dukai mea kaviya nam...lassana liyala :SAD write some more poems...
දුක හිතුනම හිතෙන ඒවා තමයි ඉතිං....ස්තුතියි
Post a Comment