සුසුම් හැගුමක
පාවීගිය මා සිත
ඇදුනේ ඔය දෙනෙතට
අහඹුවක් වගේ.....
බැහැ ඉවතට ගන්නට
ඔය නෙත නොබලාම.....
මා දෙනෙත.......
එසුන්දර රුවට සම කෙනෙකු
මේහි නැත .......
එතරම් සුන්දරයි මා හට
පුංචි සිත් අඹරට
වදින සිත් ඉම
මහ මෙරක් වගේ
අරුමක් වී ඔබ
මගේ දිවියට
සුසිනිදු සද මඩළ
වටා දිළිහෙන තරු පොකුර
තරම් විස්මයක් ඔබ
මා හට...........
3 comments:
සුන්දර සිතිවිල්ලක්.....
ලස්සනට ලියලා තියෙනවා . . .සිරාවටම
සුන්දර දේ දකින හේමාලයාටත්,සිරාවට ලස්සන දුකාටත් ස්තුතියි.
Post a Comment