Wednesday, July 21, 2010

සිහිනයෙන් පැයු සිතුවිල්ල



සුසුම් හැගුමක
පාවීගිය මා සිත
ඇදුනේ ඔය දෙනෙතට
අහඹුවක් වගේ.....
බැහැ ඉවතට ගන්නට
ඔය නෙත නොබලාම.....
මා දෙනෙත.......
එසුන්දර රුවට සම කෙනෙකු
මේහි නැත .......
එතරම් සුන්දරයි මා හට

පුංචි සිත් අඹරට
වදින සිත් ඉම
මහ මෙරක් වගේ
අරුමක් වී ඔබ
මගේ දිවියට

සුසිනිදු සද මඩළ
වටා දිළිහෙන තරු පොකුර
තරම් විස්මයක් ඔබ
මා හට...........




3 comments:

Shadow/හේමලයා said...

සුන්දර සිතිවිල්ලක්.....

දුකා said...

ලස්සනට ලියලා තියෙනවා . . .සිරාවටම

තක්ෂිල said...

සුන්දර දේ දකින හේමාලයාටත්,සිරාවට ලස්සන දුකාටත් ස්තුතියි.

දැන් ඉන්න ඇත්තෝ