කතා බහක් නැතිසිනහා පොදක් නැති
ඔය රුව දැන් මලානිකයි
දෙනෙත් යුගල් දැන්
අඹරට දිගුකර
බැල්මක් හෙලන්න මා දෙස බලා
නෙතගේ ඇදි රුව
හරිම සුන්දරයි..............
හරිම පිවිතුරැයි...............
කියන්න ඔය හිතෙ ඇති
සියලු සිතුවිලි......
සිතුවිලි සමග දගකරන්න
කතා බහක් නැති
3 comments:
its just like "මට කියන්න හැමදෙයක්ම"....keep it up...:).....
පටන් ගැන්මක්ද ගමනක්ද නිමාවක්ද . . . පටන් ගැන්ම වගේ මට නම් හිතෙන්නේ
හේමලයා ඔයාටත්,දුකා ඔයාටත් ස්තුතියි
Post a Comment