Wednesday, July 28, 2010

ආ ද ර ය . . . .

ආදරය පවනෙ රැව් දේ
ඡිවිතයට සුසුමෙන් රැදුනේ
ඔබගේ රුව මා හද ඇදුනේ
නෙතගින් ඔබ එය මට පිදුනේ

ආදරයෙන් මත් විලා ඔබ උන්නා
ඒ ආදරේ හිමිකරුවා මම වෙන්නා
ඡිවිතයෙන් අපි දෙන්නා එක් වන්නා
සොදුරු සිතුවම් මහා හද ඇතිවන්න............

3 comments:

Shadow/හේමලයා said...

ලස්සන පද පෙළක්.......well done macho.....:)

Rash said...

නියමයි ආහ්!!!!!

තක්ෂිල said...

හේමාලයාටත්,RASH ඔයාටත් ස්තූතියි.

දැන් ඉන්න ඇත්තෝ