ආදරය පවනෙ රැව් දේ
ඡිවිතයට සුසුමෙන් රැදුනේ
ඔබගේ රුව මා හද ඇදුනේ
නෙතගින් ඔබ එය මට පිදුනේ
ආදරයෙන් මත් විලා ඔබ උන්නා
ඒ ආදරේ හිමිකරුවා මම වෙන්නා
ඡිවිතයෙන් අපි දෙන්නා එක් වන්නා
සොදුරු සිතුවම් මහා හද ඇතිවන්න............
Wednesday, July 28, 2010
Subscribe to:
Post Comments (Atom)
3 comments:
ලස්සන පද පෙළක්.......well done macho.....:)
නියමයි ආහ්!!!!!
හේමාලයාටත්,RASH ඔයාටත් ස්තූතියි.
Post a Comment