Friday, August 27, 2010

හිස් බව

කාන්තරයක් බදු මේලොව
සුන්දර මිරිගු මැවෙයි
සැමවිට....
එහෙත් එක නිමේෂයක...
ඡලය තිබෙයි උල්පතක...
දොතින් අරන්.......
බිමට ගත් විගස.....
වහා මිරිගුවක් සේ නැතිවුන....
දැත් දිගුකර බැලුහැම තැන....
හිස් වු දෑතක් පෙනුනි එයමට.....
මේලොවත් එලෙසමය...
ස්ථිර දෙයක් නැත...බොදවු පැතම් ඇත...

4 comments:

මෝඩයා said...

ස්ථිර එකම දෙය අස්ථිරබවම නොවේද?....:(

Dil said...

Every thing is like that...Hmmm..

මුditha said...

මොනා කරන්නද?

තක්ෂිල said...

@shadow,සියල්ලම අස්ථිරයි
@Dil,Yes,why not
@kreet,එකනේ....
ප්‍රතිචාර සියල්ලටම ස්තූතියි

දැන් ඉන්න ඇත්තෝ