Sunday, August 8, 2010

පිහාටු අග

පතිත වනමේ පෙද සිනිදුව
දවටන විට ඇග කෙමියක
කිතිකැවෙයි කෙමින් කෙම
පතිත වන්නට පෙර එය
රැගෙන යයි ඇතට
සුළගක් ඇවිත් හිමිහිට
පාවියන වලාවක් සේ
සියුමැලු සුසිනිදු පෙදේ
විඩාව සිටින මාගේ හදේ
කිතිකවපන් හිමිහිටේ

2 comments:

මෝඩයා said...

පිහාටුවක් වාගෙ බර නැතිව හුලඟ යන අතට ඔහේ පාවෙන්න ඇත්නම්.....nice wrk macho....:)

තක්ෂිල said...

ස්තුතියි හේමාලයා.

දැන් ඉන්න ඇත්තෝ