Sunday, August 15, 2010

හදාගන්න හිත

වලාගැබයක සොදුරු මායිමක
නුඹේ රුව ඇදි දස අත
හිනාවක් වත් දෙනෙත් වත් ඔය
බලාගන්නට වරම් හමුනොවන
ඡිවිතයම කලකණ්නි වි
ඔබෙන් හිලි‍හු ආදරය නිසා
හදාගන්න හිත
මට උදව් කරන වාද මට.........

3 comments:

මෝඩයා said...

හඳුනාගන්ට හිත.....උදව් කලහැකි වේවිද...:(

Dil said...

හදාගන්න සිත
මුවාෙවන්න නුඔ
වලා ෙපළක ඉද
පියාඔන්න ෙහට

තක්ෂිල said...

මං හිතන්නේ@හේමාලයා ස්තුතියි.
@Dil ස්තුතියි ඔයාටත්.

දැන් ඉන්න ඇත්තෝ