Sunday, August 1, 2010

මතකයක්.........

හැගුම් දහසක් පොදි බැදන්
දුන්නු ආදරය ලංකරන්
දවස ගානේ මගහැරන්
යන්න ගියේ තනිකරන්
දුකක් විතරක්  ඇතිකරන්
බලා සියටියමි නෙත යොමන්
සතුතට හිත යට ගුලිකරන්
බලාපොත්තුව ඔබ එනකං
සුන්වි ගිය මතකයත්
මතක් වෙනවා හිත් කොනින්
ඡිවිතයට පැයු තරු
ගිලිහුනා එක දෙක ලු
තදකරන් කදළු
සිටියා මම පෙම් කුමරා නු

3 comments:

මෝඩයා said...

කඳුලු වතුරට ඉඩ දෙන්න තනුක කරන්නට හද රැඳුනු දුක......:)

Dil said...

ලියමු දෝරේ ගලන්න

තක්ෂිල said...

හේමාලයා ඔයාටත්,dil ඔයාටත් ස්තුතියි

දැන් ඉන්න ඇත්තෝ