Thursday, November 1, 2012

නිහඩයි ඔබ

සුදු යහනක නිදා උන්නු නුඹ
හරිම ලස්සනයි....
නමුත් නුඹ හරිම නිහඩයි....
සැන්දෑවේ හිරු බැස යන්නෙ 
මයේ හිතට කිසිදාත් නොදැනුනු
පාළුවක් හගවමිනි.....
ඉතිං ඇයි ඔබ තවම නිහඩද
මා සිත ඉකි ගසයි.....

2 comments:

Dinesh said...

ලස්සන කවි අදහසක්..

තක්ෂිල said...

thnx අයිෙය්

දැන් ඉන්න ඇත්තෝ