Thursday, November 1, 2012

නුඹ යනවද...

ඔබ දුරයන්න සැරසිලා
මා තනි වෙන්න
සිතුවට.....
නුඹ නැති තනිකම...
මට දරගන්න
හැකිවේද.....

දැන් ඉන්න ඇත්තෝ