සුළං හසරැල් ගලායන යමෙක
ඔබේ සුවදත් ඒ සමග ආවේ
පෙරදා මැවුනු සිනාවල්
නැග ආ ඒ මදනල
අවුත් මා හිත් කොනියා ගියා....
ආදරය නම් සුන්දරයි
නමුත් එය හරි සුමිහිරි වරදකි
ඔබ නැගුව බස් මට නැගවුණා
යළිත් නුඹ හමුවෙන්න ඇත්නම්
මාගේ හද වැළපුණා......
පිනි වැස්සේ ආදරය තෙත්වී
දොරේ ගැලු ඒ ආදර කතා
යළිත් නොම එයි කිසි දිනේ
මාගේ සිත කොදුරා ගියා......
2 comments:
හමුවීමක ඇතේ වෙන්වීමක සේයා . .. .
ඔන්න ඔහොමයි මලේ . . .
හමුවීම් වෙන්වීම් කියන්නේ ජීවිතේම කොටසක් . .
ම්හ්...එකනන් ඇත්ත අයියේ.ස්තුතියි ඔයාට
Post a Comment