Wednesday, November 17, 2010
Twilight Saga: Official New Moon Soundtrack Preview
ආදරය කොයිකරම් නම් සෙනෙහෙවන්තද ,අහන්න මෙකත් කොහොමද කියලා.........
මා සිත් සිහිනගයි....
සුළං හසරැල් ගලායන යමෙක
ඔබේ සුවදත් ඒ සමග ආවේ
පෙරදා මැවුනු සිනාවල්
නැග ආ ඒ මදනල
අවුත් මා හිත් කොනියා ගියා....
ආදරය නම් සුන්දරයි
නමුත් එය හරි සුමිහිරි වරදකි
ඔබ නැගුව බස් මට නැගවුණා
යළිත් නුඹ හමුවෙන්න ඇත්නම්
මාගේ හද වැළපුණා......
පිනි වැස්සේ ආදරය තෙත්වී
දොරේ ගැලු ඒ ආදර කතා
යළිත් නොම එයි කිසි දිනේ
මාගේ සිත කොදුරා ගියා......
Sunday, November 7, 2010
ඩයිරියක කටු සටහන
ගොඩක් කල් ගියා කතාව ලියන්න එකට සමාවේන්න
ගිය කතාවේ පරිදි,
සකු දොරත් වසාගෙ කටි මුඩියේ ගේ ඇතුලට දිවගියේය.නැන්දා බයවී සකුට කතා කළාය.
"සකු!සකු!දුවේ මොකක්ද ඔය සද්දේ" මුකුත් සද්දයක් නෑ
මේ... මම...'' ආ... මොකද ඔච්චර හයියෙන් ඇතුලට ආවේ'' නිකං!සකු එසේ කියාගෙන බාත් රූම් එකට ගියා.
නැන්දා සකුට තේකක් හදලා ඇදට ආවා.කාමරේ අල්මාරියේ තිබුණ පොතක් අරගෙන නැන්දා කියව කියවා ඇදට ආවා.''නැන්දේ ඔයා තේ බිව්වාද?''එසේ කියාගෙන සකුත් නැන්දා සමගම ඇදේ වාඩි වුණා.''ඔව් සකු, මම මේ තේක බිපු ගමන්ම තමයි මේ ඇදට ආවේ.. ''නැන්දා එසේ පිළිතුරු දුන්නා.''නැන්දේ මොකක්ද ඔය පොත,මොකක්ද නම පොතේ?''මේ පොතේ නම තමයි 'ආදරයේ බිහිසුණු චාරිකා'මේ පොත කියවලා මම ඔයාට දෙන්නම් කෝ කියවලා බලන්න කොහොමද කියලා''නැන්දා එය ගොඩක් ලස්සනට කිව්වා සකුගේ හිත එම පොතට ගොඩක් අසාවෙන් සිටින්නේ.බොහෝ වෙලා දෙන්නා කතා කර කර සිටිය නිසා දෙදෙනාටම නිදිමත වැඩිවිය දෙදෙනාම නොදැනිම නින්දට වැටිණි.
පසු දින ඇය නැගිටින විට ඇදේ සිට් දෙකක්ම පෙරවාගෙන නිදියගෙන ඇති බව ඇයටම දැකගන්නට ලැබිණි.
කඩිමුඩියේ ඇය ඇදෙන් නැගිට කුසියට දිව ගියාය.''ආ! ඔයා නැගිට්ටාද,ඔයා හොදටම නිදි නිසා කතා කරේ නෑ මම.'' ''එකට කමක් නැ නැන්දේ ....''ගිහින් මුහුණ හොදගෙන එන්න මම උදේ කැම ලැස්ති කරනකම්''නැන්දා කිවේය.'' හොදයි නැන්දේ හොදගෙන එන්නම්''සකු එසේ කියමින් ගියා.
ඉතිං ඊට පස්සේ මොකද වුනේ කියලා බලමු තවත් ලිපියකින්....................
අහන්න ආසයි
සැඩ සුළගට පාවෙන්න
නිසොල්මනේ කවි කියන්න
හැන්දැවට තනියාමේ
අහස දෙසම බලාඉන්න
සිතෙනවා මේ යාමේ.....
තනිකමට ගොළුවුණ
අපේ හිත් ඇතුලේ
ආදරයෙන් දලු ලන්න
තවත් කල් ඇතිනේ....
පාවී ගොස් සිතිඡයට
අහන්න ආසයි ආදරය ගැන
නැති ලොවේ අන් රසදුනා
ආදරය තරම්ම සුවදේනා...
නිසොල්මනේ කවි කියන්න
හැන්දැවට තනියාමේ
අහස දෙසම බලාඉන්න
සිතෙනවා මේ යාමේ.....
තනිකමට ගොළුවුණ
අපේ හිත් ඇතුලේ
ආදරයෙන් දලු ලන්න
තවත් කල් ඇතිනේ....
පාවී ගොස් සිතිඡයට
අහන්න ආසයි ආදරය ගැන
නැති ලොවේ අන් රසදුනා
ආදරය තරම්ම සුවදේනා...
Subscribe to:
Posts (Atom)