Sunday, September 12, 2010

ගෙම්බෝ වාගේ පනිනවා

කලින් කලට ගහන තහඩු
''මං මැරුණත් නෑ''
පනින්නේ..
තවත් අයෙක් පිටු පස හිද
පණ දෙන්නත් කැමති වුණේ
ටික කලෙකින් අයෙක් කියයක්
අළුත් පනත් ඕනි වෙද
හිටියෙනම් තොලෙන් තොල
දැං ඉතින් මොකද වෙද
මේකයි මේ
බස් එකේ දැං හුලං මදියි
අපිට බැරිය පාමාව
ගමන ඉක්මන් වෙන්න ඕනි
හුලං තියෙන බස්එකේ ගිහිං
කොන්දෙසිත් දැං බන්දෙසි වල
ලොක්කා දැං අතරමග......

2 comments:

දුකා said...

මේ ගැන කතා කරනවාන්ම් රෑ එලිවෙනකම් කතා කරන්න පුලුවන් . . .

ඔව්වා දැන් සුලු දේවල් කියලා හිත රවට්ට ගෙන නොයිඳ තමන්ගේ අකමැත්ත මේ විදිහට හරි පිට කරන එක යම් කිසි අදහස් ප්‍රකාශ කරන මාධ්‍යක් භාවිතා කරන කෙනක්ගේ යුතුකම විය යුතුයි . .

මල්ලී මම අගය කරනවා ඔයාගේ ක්‍රියාව

තක්ෂිල said...

@දුකා අයියේ,
ඔයාගේ අදහසට මම ගරු කරනවා.ඇත්ත කවදහරි රඡ කරාවී එතකන් ඉදිමු.ඔයාට ස්තූතියි!

දැන් ඉන්න ඇත්තෝ