Saturday, July 24, 2010

සත්හට දුකට බෙහෙතක්???









මේ ලොකයේ වෙන හැම දෙයක්ම වෙන්නේ දුකක්.මම එහෙම කියන්නේ අපිට මොන දෙයක් කරන්න ගියත් ඒවැඩෙට දුක කියන දේ හරස් වෙන නිසා.මේ කියන්නේ මාගේ අද්දැකිමක් අනුවයි.මොකද මම දුක කියන ඒක හොදට විදලා තියෙන නිසා.මේ ලොකේට ආපු හැමොටම දුක කියන එක උරුමක්.ඇත්තටම අපි හැමොගේම ප්‍රාර්තනාව තමයි'' සතුටින් කල් ගෙවන්න තිබුන නම් '' යන එකායන ප්‍රාර්තනාව. ඇත්තටම    මටනම් ......ඔය ප්‍රාර්තනාව කරලා එපා වේලා තියෙන්නේ. ඔයාල අහයි මගෙන් ඒ මොකක් ද කියලා. මොකද මගෙ එ ප්‍රර්තානා සියල්ලම ගගට කපන වුනි නිසා. හැබැයි මම එ දෙවල් කවදත් බලෙන් ලබා ගන්න ගිහිල්ලත් නෑ.මම ඔයාලට කියන්නම් මට හිතුන එක එක ගැන
                      ''මම මුලින්ම ලොකය දිහා බැලුවේ අමුතු විදිහකට .ඒකියන්නෙ මම හිතුවේ මේ ලොකේ ඉන්න ඔක්කොම සිංහල කියලා,එ වගේම ලොකේ කියන්නේ ලංකාව විතරයි කියලා. ඒ මම පුංචි කාලේ හිතපු විදිහයි. ඇත්තටම මට නම් ලොකේ කියන දේ ගැන හිතේන් ''ලොකය විෂමා කාරයි,ඒකේ ඉන්න අය පදුම ගෝලාකාරයි කියලා''. ඇත්තටම එකේ වැරැද්දක් තියනව ද කියලා ඔයාලට හිතෙනවද?..ම්...ම්.....සමහරවිට වැරදි වෙන්න ඇති නේද.කොහොම උනත් මේ ලොකය ගැන විවිධ අදහස් පල කලේ අද ඊයේ නෙමෙයි නේ......එදා හිටපු අය වගේ ලොකය නිර්වචන කරන්න ගියොත් මටත් වෙන්නෙ ''ඇරිස් ටොටල්''වැනි අයට සිද්ද වුනු දෙයි.මම කියන්න උත්සහ කරන්න හදන්නේ මේ අපිව දුකට පත් කරන දුක නැතිකරගන්නයි.ඔයාලටත් ඒවගේ ක්‍රමයක් හම්බ වුණාද???...............

2 comments:

Shadow/හේමලයා said...

ලෝකය කියන්නේ විශවයේ අනන්තයේ තියෙන පරමාණුවකටත් වඩා කුඩා දෙයක් වෙලත් අපිට ඒක මොනතරම් ලොකුයිද?....අපි කොයි තරම් නම් පොඩිද?.....ලෝකය ගෝලකාරයි.....ඒකෙ ඉන්න මිනිස්සු විෂමාකරයි......

තක්ෂිල said...

thanks අනේ..

දැන් ඉන්න ඇත්තෝ