Sunday, July 18, 2010

.කුඩුවක මා.............

කුඩුවට වී බලාසිටිමි මා

කව දා හෝ පලායන්නට
ලොකයේ මිහිර විදින්නට

ආසයි මාත් ඇත්තට
ඒත් මා..................
කුඩුවකට වී බලාසිටින්නමි...

ලස්සන තැන් වල
පියඹා යන්නට
ආසයි ඔබ වාගේ
ඒත් මා................

තටු නැති ගිරවෙකි...
බලා හිදි මා දුක් වීලා...........

2 comments:

Shadow/හේමලයා said...

නිදහසේ බලාපොරොත්තුව.......:)

තක්ෂිල said...

ඔයා හරි.ස්තුතියි.

දැන් ඉන්න ඇත්තෝ