Saturday, July 3, 2010

උරුමය

අලෝකයට යැයි රැවටී
ඝන අදුරට පෙම් කලාට
රෝස මල් පොකුරක්
යැයි රැවටි.....................
කිඩාරම් මල් සිපගත්තට
එ මලේ පැහැය ඔබට ලැබෙවි
යැයි මලට රැවටි........................
ලස්සන දේ ලං කරගත්තට
නැත එය අප බලාගන්නේ
ඇයි ඔබ මුලාවී...................
කටු අත්තක් තුරුලු කරං
මොනවාද ඔබ කියාවී............
ඔබ ඇයි අයදින්නේ
මා ඔබේ කියා................
නැත කවුරුත් උරුම කරං
කදුල තමයි මට උරුමේ................

2 comments:

Dil said...

රැවටෙන්න එපා කිසි දිනක
වෙයි එයින් නපුරක් ඔබට
ජීවිත‍ය නිවැරදිව දැනගත්තොත්
ආදරයද ජය ගත හැකි වේවි...

තක්ෂිල said...

හරියට හරි, මං මුලානොවී

දැන් ඉන්න ඇත්තෝ