Saturday, December 11, 2010

(නො)පැතුවා

ආදරයක් මා පැතුවා
එය වරෙම මා දමා ගියා....
හිනයකින් මා නුඹ සෙව්වා
එක වරෙම ඒ බොදවුණා....
මුවගින් හිනාමල් පිබිදුවා
නුඹ නැති නිසා පරවුණා....
සතුටක් දැනෙයි දෝ සිතුනා
දුකක් ඇවිත් මා හැඩවුවා....
කෙනෙක් මා අත ගනියි දැයි බැලුවා
තනිකම නිසා එය නැතිවුණා.....

3 comments:

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

ලස්සන පද වැල් ගොඩක් දැක්කා
දිගටම ලස්සන නිර්මාණ කරන්න සුභ පතනවා
මාත් මේ පැත්තේ ගොඩවෙලා යන්න එන්නම්
නිතරම

තක්ෂිල said...

ස්තුති වෙන්න ඕනි අයියේ අපිවත් බලලා අදහසක් දැම්ම 1ට

WildRose/SnowDrop said...

What an emotional poem..I felt crying and tears in my eyes...I can understand your sad feelings..great writing!

දැන් ඉන්න ඇත්තෝ